සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    ආයිත් කමෙන්ටු දාන්නෙ නෑ කියල තීරණය කලත්.. මේව දකින කොට මුන්ට මොනාවෙලාද කියල හිතෙනව. සමහරවිට ඒ වෙලාවෙ මුන් අර මහින්ද අබේසුන්දරයගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් කියපු ආතල් කතා අහනව වෙන්න ඇති. :lol::lol:

    ඇයි බන් මේ පන්සලේ හාමුදුරුවො එක්ක වැල බලපු අනාථයෝ එක්ක තර්ක කරන්නෙ. වැඩක් නෑනෙ බන්.. වැල බලන්න පන්සල තෝරගන්න උන්ට මොන ජාති අභිමානයද.
    :eek::eek:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    off topic :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1365090

    අනේ යකෝ උබ වගේ අනාතයෙක් හිටපන් තෝව අල්ලලා දෙන්න වැල distribute කරනවා කියලා :P:rofl::lol::lol:

    කතාව නම් හරි දේශප්‍රේමී, සදාචාරසම්පන්න, උගත් මාහා පඬි තුමා වගේ අනේ හුකේ (අපිනෙ දන්නෙ මුගේ කෙරුවාව) :lol::lol::lol::D

    උබ තමයි නියම සිංහ හම පොරව ගත්තු කොටියා..

    අම්මා අප්පා හරි විකුනගෙන සල්ලි හම්බ කරන එවුන් තමයි උබලා..:frown::frown:

    ලැජ්ජයි යකෝ ලිඳේ පැනපන් උබේ අම්මාවත් බැඳගෙන..:D:D:rofl::P:rofl:

    අනිත් එවුන්ට ඇගිල්ල දික් කරන්න කලින් තමුන් කවුද කියන එක හොඳට තෙරුම් ගනින් නැත්නම් කට වහගෙන හිටපන් :P:rofl::rolleyes::D

    මූට සප් එකට quote කරගෙන කෑ ගහපු එවුන්ටත් හොඳ වැඩේ :rofl::P

    Honest-killer epic fail. :P
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    images
    එතකොට මේව කොපි කරලා කරන්න ගිහින් සුවර්ණවාහිණිය චා උන හැටි කොහොමද??:rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලැජ්ජාව කියන කුහකකම මට් නැති හින්දා මගේ පැවැත්මට මේවගෙන් තර්ජනයක් නෑ..:):):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලැජ්ජාව කියන කුහකකම මට නැති හින්දා මගේ පැවැත්මට මේවගෙන් තර්ජනයක් නෑ..:):):):)
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!

    සිරසේ හොද ෆිල්ම්ස්,අලුත් වැඩසටහන්,අරවා මේවා ඉදිරිපත් කලා කියල වැඩක් තියෙනවද බන්. පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො යුද්දෙ තිබුනු කාලේ උන් කොහොමද හැසිරුනේ කියලා.

    උබටල ලස්සන ප්‍රොග්‍රේම් පෙන්නලා එවා අමතක කරවලා තියෙන්නේ.

    හරි දැන් ඔය මිනී මරපු කේපී කරුණා ලස්සනට ඉන්න එකේ වචනෙන් ගහපු සිරසට සමාව දෙන්න බැරි ඇයි බං?? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sudeewa

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ලැජ්ජාව කියන කුහකකම මට් නැති හින්දා මගේ පැවැත්මට මේවගෙන් තර්ජනයක් නෑ..:):):):)

    උබට පැවැත්මක් කියලා එකක් තියනවද බං ජංගි හොරා :rofl::D:rofl:
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    super star අයදුම් පත්‍ර සංඛයාව

    session1 53254
    session2 125881
    seasion3 75484
    seasion4 34548

    සිරස 2 එකෙන් පස්සේ පොලිමට අනෙක් උන් පටන් ගත්තනේ.. ඒක තේරෙන්නේ නැතුව මෝඩ තර්ක දාන්න එපා ... සිරස නරකායි.. අනෙක් රියැලිටි මාරයි නේද උඹලට.:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: deezter

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරස 2 එකෙන් පස්සේ පොලිමට අනෙක් උන් පටන් ගත්තනේ.. ඒක තේරෙන්නේ නැතුව මෝඩ තර්ක දාන්න එපා ... සිරස නරකායි.. අනෙක් රියැලිටි මාරයි නේද උඹලට.:rofl::rofl::rofl::rofl:
    දැනගන්න ඕන නම් උඹ ත්‍රෙඩ් එක කියවපන්... මට එකම දේ දහවතාවක් කියන්න බෑ:confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හරි දැන් ඔය මිනී මරපු කේපී කරුණා ලස්සනට ඉන්න එකේ වචනෙන් ගහපු සිරසට සමාව දෙන්න බැරි ඇයි බං?? :lol::lol::lol::lol:

    Fatta macahn.... :P
     
    • Like
    Reactions: deezter

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ලංකාවේ මාධ්‍ය ඔක්කොම එක වගෙයි. උඹල ඔය ලොකුඅව්ට කගහුවට සිරසත් ලංකාවේ මාධ්‍ය ආයතන වලින් කොපි කරපු වැඩසටහන් තියනව. හැමෝටම මතක උදාහරණයක් තමයි අර IPL වගේ කට්ටියව වෙන්දේසි කරපු සින්දු තරන්ගේ. වෙන්දේසිය ඇරුනම ඒ වැඩසටහන ඒ විදියටම කළා දෙරණෙන් ඊට කලින්. තව ඒ වගේ උදාහරණ තියෙනවා. ඒ නිසා මේ අහක යන මාධ්‍ය ආයතනෙකට කඩේ ගිහින් නාගන් නැතුව හිටපන්. මේක කිව්වේ සිරසට කඩේ යන එව්වන්ට විතරක් නෙවේ. ITN , ස්වර්ණවාහිනී , දෙරණ, ඇතුළු ඕනෑම එකකට කඩේ යන එවුන් වෙනුවෙන්. හැමෝම හදන්නේ ජනප්‍රිය රැල්ලේ වැඩසටහනක් කවුරුහරි කලොත් ඒකට වදින එකක් කරලා තමන්ගේ ටයිම් බෙල්ට් ඒකට ගෙන තමන්ගේ ටීමේ එකේ මුල්‍ය අගය වැඩි කරගන්න. එක තෙරුන්ගනිල්ල.

    නිගමනය - ඔක්කොම එකයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    දැනගන්න ඕන නම් උඹ ත්‍රෙඩ් එක කියවපන්... මට එකම දේ දහවතාවක් කියන්න බෑ:confused:
    පුංචි එකඟ තාවයකට එමුද ඔක්කොමල. මේ පන්සලේ වැල බලපු අනාතයාගෙන් රටට, ජාතියට, ආගමට වැඩක් නැති බව කවුරුත් දන්නව. :lol::lol: පන්සල යන උතුම් ස්තානයේ ඔය වගේ කුප්පැහි වැඩ කරනව කියන්නේ මුට ජාතියක් ජන්මයක් නෑ කියන එකයි, :eek::eek: ඉතිං මුදාන කමෙන්ටු නොසලකා හරිමුද? කවුරුත් quote කරන්න එපා. තව තව තර්ක දාන්න එපා. අපේ වෙන සහෝදරයෙක් තර්ක ඉදිරිපත් කලොත් ඒ වෙනුවෙන් කතා කරන්න.
     
    • Like
    Reactions: HallowMan

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාව කරන්න quote එපා කියලා තියෙන්නෙ මම ලියපු පෝස්ට් එකක් quote කරලමයි.. ලොලේ ලොල් :lol::lol::lol::lol::lol:

    rw17rq.jpg

    you_failed.gif.jpg

    :lol::lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හරි දැන් ඔය මිනී මරපු කේපී කරුණා ලස්සනට ඉන්න එකේ වචනෙන් ගහපු සිරසට සමාව දෙන්න බැරි ඇයි බං?? :lol::lol::lol::lol:
    ela machan...ela..
    ah..Honest-Killer ponnayo...dan deepan meekata uththara
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ලංකාවේ මාධ්‍ය ඔක්කොම එක වගෙයි. උඹල ඔය ලොකුඅව්ට කගහුවට සිරසත් ලංකාවේ මාධ්‍ය ආයතන වලින් කොපි කරපු වැඩසටහන් තියනව. හැමෝටම මතක උදාහරණයක් තමයි අර IPL වගේ කට්ටියව වෙන්දේසි කරපු සින්දු තරන්ගේ. වෙන්දේසිය ඇරුනම ඒ වැඩසටහන ඒ විදියටම කළා දෙරණෙන් ඊට කලින්. තව ඒ වගේ උදාහරණ තියෙනවා. ඒ නිසා මේ අහක යන මාධ්‍ය ආයතනෙකට කඩේ ගිහින් නාගන් නැතුව හිටපන්. මේක කිව්වේ සිරසට කඩේ යන එව්වන්ට විතරක් නෙවේ. ITN , ස්වර්ණවාහිනී , දෙරණ, ඇතුළු ඕනෑම එකකට කඩේ යන එවුන් වෙනුවෙන්. හැමෝම හදන්නේ ජනප්‍රිය රැල්ලේ වැඩසටහනක් කවුරුහරි කලොත් ඒකට වදින එකක් කරලා තමන්ගේ ටයිම් බෙල්ට් ඒකට ගෙන තමන්ගේ ටීමේ එකේ මුල්‍ය අගය වැඩි කරගන්න. එක තෙරුන්ගනිල්ල.

    නිගමනය - ඔක්කොම එකයි.

    මචන් නිවරදි කිරීමක් කරන්න ඔනා.mega sangeeth organize උනෙ star challenge එකට කලින්.high buddget නිස උන්න්ට ඔන උනweekend එකට දන්න.එවෙලවට තිබ්බ ඔබද ලක්ශප්ති මමඩ ලක්ශපති week dayවලට දාල මේක වීකෙන්ඩ්ස් ඩල එද්දි.දෙරන වැඩෙ පටන් අරන්