market eke date makanne kohenda?
wipe cache partition
wipe dalvik cache kiyana 2nam clear kala.
settings -> apps -> all-> Google Play store then delete data
market eke date makanne kohenda?
wipe cache partition
wipe dalvik cache kiyana 2nam clear kala.
settings -> apps -> all-> Google Play store then delete data
appatasiri eka kale nene.ekath korala balannam den
ඒක නැතුව හරි යන්නේ නෑ
ekath hari giye nene.samahara wita mama device name wage dapu then weradi ethi.
mama mail ekak demma puluwan nam free welawaka hadala denna puluwanda
අය්යෝ Neo එක ගන්න තිබ්බේ Official ICS එකත් අවා. Performance බලලා ෆෝන් ගත්තේ ඒකාලේ මචන් දැන් hardware විතරක් බලල මදි. මේකට නම් මචෝ ICS තියා මට රූට් කරන විදියක්වත් හොයාගන්න බෑ. සොරි ඩොට් කොම් තමා![]()


eth hari giye ne
wena mokak hari koranna berida.
uba mata den ewapu build.prop eka zip file eka ethulata dala eka cwm walin aye flash kaloth hari yayida
උඹ මම දීපු එක හරියට system folder එකට දාල තියෙන එක overwrite කලාද කියපන්කො? ඊට පස්සේ කිව්වා විදියට data මකල cwm අර කිව්වා විදියට cache ටික මැකුවද? උඹ market එකේ data මැකුව නම් මචන් අයෙ market එක run කරද්දී උඹට terms&conditions accept කරන්න කියල කියනවා එහෙම ආවද?



මගේ ෆොනේ එක HTC Desire HD එකක් ,එයේ ඒදන් මචන් Car game play කරද්දී balance නැ නේ,accelerometer,g sensor එක නේද? මම දන්නේ නැ මචන් හරියට, එක පැත්තකට වැඩියෙන් යනවනේ, මොකද කරන්නේ එකට?
ෆොනේ එක එක සමබරව තිබුනට එක පැත්තකටම යනවනේ game play කරනකොට.
G-Sensor calibration
මේක නම් හරි වගේ එත් game play කරද්දී තම මේක එන්නේ
View attachment 40394
adoo ela ela uba oka root kalada?kohomada kalee



mcn mn kollekgen gaththa sony ericsson xperia neo ekak. eke ban sound , mic, head set monawath wada na mcn. sony pc companoin eken update karanna ba. thiyana version eka modified ekak lu.
model number- MT15i
android version- 2.3.4
baseband version - 8x55A-AAABQOAZM-203028D-64
build number- 4.0.2.A.0.62
anika ban head set jack eka gahuwama restart wenawa ban. mcn meka goda danna help ekak diyan ban. matanam therenneth na. update karannath ba ban. help ekak depan.thank you.

reset ekak dala balapan කෝකටත් මුලින්![]()
na ban. hariyanne na. update ekak dannath ba. thiyana version eka modified ekak kiyala enawa




Bootloader එක අන්ලොක් කරලා ඇති
ගත්තු පොරගෙන් පොඩ්ඩක් අහපන්
flashtool එකෙන් දාන්න පුලුවන් ලෙසියෙන්ම
බය වෙන්න එපා
hardware fault එකක් නම් ටමයි කචල්![]()