yup it was and that part too![]()
Ye gods!!
He's ALIVE!!
![]()
![]()

A MUST WATCH MOVIE !
.
![]()
.
just to add to this :
yeah, really good film

just to add to this :
Miyazaki movies (and other non English movies) needs to be watched with the original Japanese audio and English subtitles. The English dub versions are horrible.
Yea watched it already !! love it.. i like those kinda movies.. with handycams and stuff ..heheMaxxa Movie.. Did you watch Chronicle ?
kind a Documentary movie But i like the concept
මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි....![]()
![]()
උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ?![]()
මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ
මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.
Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.
මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
උබලගෙ අදහස් දාපන් බලන්න

ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..

මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි....![]()
....
අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ......
.....
උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ?![]()
මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ
මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.
Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.
මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
උබලගෙ අදහස් දාපන් බලන්න
true story
මමත් ආසාවෙන් බලන්න පටන් ගත්තේ එල වෙන්න ඇති කියලා හිතන්.. ඒත් මේක මට නම් එච්චරටම සෙට් උනේ නැහැ.. මේකේ හෝම්ස් නිකම් comedian කෙනෙක් වගේ.....
අපරාදේ හෝම්ස් ට Robert Downey Jr. ව ගත්තේ... අඩු තරමේ අපි අහල තියෙන හෝම්ස් ලඟින්වත් යන්නේ නෑ...ඊට වඩා හොඳයි Lord Blackwood ට රඟපාන Mark Strong ව ගත්තනම්... එයාගේ පෙනුමත් ටිකක් චිත්ර කතාවේ ඉන්න හෝම්ස් වගේ..
අපරාදේ මොනවා උනත් මීට වඩා හොඳට, තාත්විකව කතාවේ ඉන්න හෝම්ස් එක්ක ගලපලා කරන්න තිබුන ෆිල්ම් එකක්....
කව්රුහරි පුළුවන් නම් මට පරණ ෂර්ලොක් හෝම්ස් ෆිල්ම් වල ලින්ක් දෙන්නකෝ... ඒවා වත් හොඳද බලන්න....![]()