Elakiri Get Together Image Collection

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    snap2012070722h30m07s00.png

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව ඉති මෙතෙන්ට ඕනේ නැනේ, සික්ක ඇවිත් විසිල් ගහල එලොනකන් එල්ලෙන පාලමෙන් එන්න අපේ යට අමතක උන එක ඇත්ත, එත් ඉතින් එක උනේ බස් රත්නේටයි කන්දියාටයි පවුල් සංස්ථා වලටයි කෙල්ල සුපුන්ටයි කියල මෙතන කියන්ඩත් හොඳ නැනේ :rolleyes:

    :growl: ඒ සික්කට ඉරිසියාව බං.... ඌට අර සුද්දෝ ටික ආවහම උන්ව ලොකු වුනා නේ.....?? දෙන්න හිතුනා ඌට හොම්බට හැටක් මට..... :growl: ලේලන්ඩ් එකක් ලග පාතක තිබ්බා නම්, යකඩ පොල්ල අරන් නෙලන්න තිබ්බා ලෙසටම...... :growl: