Elakiri Get Together Image Collection

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :frown::frown: අච්චර හෙවන තැන් තියෙද්දි.... පට්ට අව්වේ ඔහොම ෆොටෝ ගමු කියලා අයිඩියා එක දුන්න එකා මට අහු උනොත් ආයේ....... :angry::angry:

    :lol::lol:apinam newe ehema idea dunne..:dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    e inne ban DUSHYANTHA kiyala malli kenek inne anna u,
    kalu t eke rathu iri dekak thiyana ekak adan inne kandiya
    elakiri t eka gahan inne TDM
    nil denimata kalu sudu alu kalawam T ekak daan inne coolparkinglot (uge namanam harida manda)
    anith ekekwath EK eke newe

    kandiya kiwwama mama hithuwa hena size porakya kiyala
    seratama mugen awasara gannaya kiyala dapu nisa
    nuwara kaduwala sulan thada kaleta
    muuwa parissam karanna wei ne:lol:
    TDM ge hinawa nam patta bola
    group pic eke issarahata uwa set wenawa niyameta
    kannadi dapu nil T eka uba neda(mama hithanne mama hari)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපි මුන් ඉන්නවද බැලුවා
    මුන් හිටියෙ නෑ
    නුවර පාරවල් වන් වේ
    සුදු ඉරි අයියල පාර දෙපැත්තේ
    එහෙන් මෙහෙන් ඔළුව දාල
    අපි මරු උනා
    මුන් මම හිතන්නෙ අපි එනකොට මවත්තෙ වෙන්න ඕනේ

    හික්z.... හූවක් කියල සෙට් වෙන්න තිබ්බේ.... :rolleyes::rolleyes:
    සෙට් උනා නම් බොලාට joint operation එකක් දාන්න තිබ්බා. හික්z :rofl::rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    idapan elaga ekata wath set wenna one :)
    elaa

    11.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    kandiya kiwwama mama hithuwa hena size porakya kiyala
    seratama mugen awasara gannaya kiyala dapu nisa
    nuwara kaduwala sulan thada kaleta
    muuwa parissam karanna wei ne:lol:
    TDM ge hinawa nam patta bola
    group pic eke issarahata uwa set wenawa niyameta
    kannadi dapu nil T eka uba neda(mama hithanne mama hari)

    :P :P :rofl: :rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    aththawashayenma kiyanawanam umba hari, eth kohomada ehema keewe?:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හික්z.... හූවක් කියල සෙට් වෙන්න තිබ්බේ.... :rolleyes::rolleyes:
    සෙට් උනා නම් බොලාට joint operation එකක් දාන්න තිබ්බා. හික්z :rofl::rofl:
    ape ara elakiri nethi eka job ekakata yanawai kiyala
    maligawa wadinna awa
    ada mun enawaya kiyala eheta giyata passe mathak une
    awulak ne me set ekama galle enawa waren supiri fun ekak danna puluwan
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපිට සේවය සලසපු වේටර් මහත්තය පිස්සු තද වෙලා අන්න මුල්ලේරියාවට යැව්වලු, මේ දැන් ඩයින් මෝර් සයිවරී කඩෙන් කතා කරලා කීවේ. අපට ආයේ ඒ පැත්ත පලාතක එන්න එපා කීව, වැරදිලාවත් එනවනම් ඕන කරන කෑම ජාති ටික කොලේක පැහැදිලි අකුරෙන් ලියන් එන්න කීව