Alexandra Stan Live in Colombo Sri Lanka!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Alexandra Stan Live in Colombo Sri Lanka

    396119_324256964329256_1428970058_n.jpg




    ඔන්න මෙයත් ලන්කාවට එන්න යන්නේ...කට්ටිය මොකෝ කියන්නේ යමුද ?;)

    534534_324253727662913_1122166782_n.jpg

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hari hari dannam mekath unak wenna patan aran wage yako pitin artistla genwanne hariyata ape rate un nha wagene

    monawa unath wadenam patta, eth salli thamayi naththe
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    LMFAO / skrillex / ගෙන්නන්න බැරිද යකො මුන්ට..:angry: :angry:

    මේකිගෙ සින්දු දෙකක් අහලතියෙනව..දෙකම එකයි :dull::dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    LMFAO / skrillex / ගෙන්නන්න බැරිද යකො මුන්ට..:angry: :angry:

    මේකිගෙ සින්දු දෙකක් අහලතියෙනව..දෙකම එකයි :dull::dull:


    අම්මෝ skrillex නම් පට්ට ඕයි ...මතක් කරන්න එපා..උඹ dubstep අහනවද?
    එලනේ ...

    මේකිගේ Lemonade video එක දැක්කද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: Romanian aya hari hot. & expensive ;)
    යකෝ ලංකාවේ හොද ගැට නාබර එකකුත් ඔච්චර එක්ස්පෙන්සිව් නෑ
    බලන් ඉදල එන්න රුපියල් 3500ක් වැඩී බොහොම
    ආෆ්ටර් පාටියක්වත් නැද්ද

     
    Last edited:

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon

    Mekata song ekata nam kemathi mama.. :love::love::love:
     
    Last edited: