Elakiri Get Together Image Collection

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    mama dan
    cup+of+tea.jpg
    ekak hadagena
    Jak+10.jpg
    ekka kannai yanne..


    bolatath oneda :P :P mahansith ethine thread eke liyala :P :P :P
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    36
    Kandy
    ඇඩෙනවා තනි ඇහැට.... ඔය තියෙන්නේ ගින්දර වගේ,,මගේ ටිකත් මන එවන්නන්කෝ හෙටවවත්.... :)
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි!!
    11.gif

    කලින් මීටර් වුනානම් මාත් එනවා හරිය!! :(
    දිගටම මේ වගේ දේවල් කරමු... :):)

    සෝමේ ගේ කාර් එක තිබුනැයි මේ පාරත්?? :P
    ආහ් උරාජ් අයියත් ගිහිල්ලා නියමයි ආ.......... :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    elazzz. digatama mevage get-togethers organize koranan hari:yes:. jeeveitheta munva dekalath na ne:angry:

    :P :P

    නියමයි!!
    11.gif

    කලින් මීටර් වුනානම් මාත් එනවා හරිය!! :(
    දිගටම මේ වගේ දේවල් කරමු... :):)

    සෝමේ ගේ කාර් එක තිබුනැයි මේ පාරත්?? :P
    ආහ් උරාජ් අයියත් ගිහිල්ලා නියමයි ආ.......... :rolleyes:


    හරි අයියා....
    නෑ සෝමේ කාර් එකේ නෙවේ ආවේ ....
    උරාජ් අයියත් ආවා....:yes:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    පට්ට මචන් තව pics දාපන්කෝ බලන්න...:D
    මට chance එක මිස් වුන..අවාසනාව තමා ඉතින්...
    :(