Elakiri Get Together Image Collection

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    scaled.php

    කව්ද බන් මේ වම් පැත්තේ ඉස්සරහ සුදු shirt එකක් ඇදන් ඉන්න බුවා...
    මට දැකල පුරුදුයි...
    :rolleyes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කව්ද බන් මේ වම් පැත්තේ ඉස්සරහ සුදු shirt එකක් ඇදන් ඉන්න බුවා...
    මට දැකල පුරුදුයි...
    :rolleyes:

    නුවර කොල්ලෙක්..එළකිරි එකේ සාමාජිකයෙක් නෙවෙයි...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පට්ට මචන් තව pics දාපන්කෝ බලන්න...:D
    මට chance එක මිස් වුන..අවාසනාව තමා ඉතින්...
    :(

    අපිට මතක් උනා..උඹ එනවා කියලා ආවේ නැත්තේ ඇයි කියලා...
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    kella suppa weradi place walata agili obanna gihin kela karagena neda
    ikman suwaya prarthana koranawa:yes:

    ඔව් ඇගිල්ලේන් කමක් නෑ හොද කරන්න බැරි ලෙඩකුත් හැදුනා කිව්වේ ඒ නිසා!!:baffled: අර සම-සමාජ ලෙඩේද මොකක්ක්ද කියලා,,,
    :nerd::nerd:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නියමයි!!
    11.gif

    කලින් මීටර් වුනානම් මාත් එනවා හරිය!! :(
    දිගටම මේ වගේ දේවල් කරමු... :):)

    සෝමේ ගේ කාර් එක තිබුනැයි මේ පාරත්?? :P
    ආහ් උරාජ් අයියත් ගිහිල්ලා නියමයි ආ.......... :rolleyes:

    :no::no::no: car eka dunna ban VAN ekak thiyenne, eke nogiyain naganna wenawa thawa podden hambaanakata