හොයලා හොද එකක් හම්බුනේ නැති නිසා තමයි මෙතන පොස්ට් එකක් දැම්මේ
ඉස්සර තිබිල තියෙනවා එත් අහක් කරලා illegal හින්ද
හොයලා හොද එකක් හම්බුනේ නැති නිසා තමයි මෙතන පොස්ට් එකක් දැම්මේ
official thamaa machan
නෑ බං sammobile එකේ තියෙන්නේ LEAKED I9100XXL කියලනේ
![]()
normally back button eka obala close kaloth background eke hitinne na. samahara apps wala background service ekak duwanawa Facebook wage ewa kill karala therumak na mokada ethakota umbata notification wage ewa enne naaa. Lesima de home button eka oba gena indala app switch menu eka awama ethanin yaman task manager ekata. ethana athi umbata kill karanna puluwan app list eka.
S3 akata dapanko hoda HD Games Tikakkui maxxxa appp tikakkui
කියලා වෙනසක් නැ බොස් 




ela ela machan![]()
uba mata kalin kiwwa neda drop box account ekak thiyana eka hodai neda kiyala mokakkda eke wasiya


, custom kernel dala 

AOKP ICS rom 1k dala thiyenne.

eth pc 1 connect kalama pc companion 1 msg 1k enawa new official update 1k thiyenawa kiyala.

mata official rom 1ka daganna ona kamakuth thiyenawa

.update karanna try kaloth pc companion ekenma official update 1 da ganna puluwanda?

machan mage xperia ray 1e bootloder 1 unlock karala, custom kernel dala
AOKP ICS rom 1k dala thiyenne.
eth pc 1 connect kalama pc companion 1 msg 1k enawa new official update 1k thiyenawa kiyala.
mata official rom 1ka daganna ona kamakuth thiyenawa
.update karanna try kaloth pc companion ekenma official update 1 da ganna puluwanda?



මං හිතන්නෙ වැඩෙ භායානකයි :O
තිලින කිව්ව විදියට BL unlock එව්වා pc companion එක්ක වැඩ කොරොත් බ්රික් වෙන්න පුලුවන්
stock යන්නම ඔනෙ නම් flashtool වලින් දාගන්න මච්ං
pc companion එකෙන් වගෙ කට්ට කන්න ඔනෙ නැ![]()


thawa podden padu pakat

.welawata ahanna hithune

.thanks machan

. ඉස්සර faceunlock එකට ෆොටෝ එකක් අල්ලපුවම හරිනේ දැන් එහෙම බෑ 
Jelly Bean වල තව සිරා feature එකක් අහු උනා. මමත් දන්නේ මේ video එක බලපුවම. ඉස්සර faceunlock එකට ෆොටෝ එකක් අල්ලපුවම හරිනේ දැන් එහෙම බෑ
http://i46.tinypic.com/2h81q8x.png
http://i45.tinypic.com/349crrs.png
SjK6JvEiKEc





ඒක නම් අමාරු වෙයි කරන්න![]()



)පැටියා;13004490 said:Machan oya battery rawma Android 2.3.4 walata danna puluwanda?
Mata oone tiyana battery indicator eka ain karala ooka daganna.
Phone eka droid 2 global
(Gon prashnayakda manda)

අපෝ බං මේක කොච්චර පරණ mod එකක්ද. යමන් XDA පැත්තේ අනිවා හොයා ගන්න පුළුවන් හැබැයි රූට් කරන් ඉන්න වෙනවා මුලින්ම![]()

පැටියා;13004585 said:Machan link 1k hoyala diyanko taraha natuwa hoyaganna ba![]()
හැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?
ඒකම තමා මමත් කරන්නේ.මිනිහෙක්ට මාලුවෙක් දුන්නොත් ඌ එදාට කයි අයේ බඩගිනි උනාම අයේ මාලුවෙක් දෙන්න වෙනවාහැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?
ඒකම තමා මමත් කරන්නේ.
http://uot.dakra.lt/
ඔන්න ඕකෙන් උඹට කැමති මගුලක් හදාගන්න පුළුවන්. මෙන්න tutorial video එක
?rel=0" frameborder="0" allowfullscreen>
?rel=0" frameborder="0" allowfullscreen>