ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    හොයලා හොද එකක් හම්බුනේ නැති නිසා තමයි මෙතන පොස්ට් එකක් දැම්මේ

    ඉස්සර තිබිල තියෙනවා එත් අහක් කරලා illegal හින්ද
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    official thamaa machan

    නෑ බං sammobile එකේ තියෙන්නේ LEAKED I9100XXL කියලනේ
    wwwsammobilecomscreenca.jpg

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    නෑ බං sammobile එකේ තියෙන්නේ LEAKED I9100XXL කියලනේ
    wwwsammobilecomscreenca.jpg

    කලින් නම් තිබ්බේ නෑ බං එහෙනම් වෙන එකක් දාල බලපන් තව 4.0.4 ඒවා තියෙනවා නේද ඔතන
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    normally back button eka obala close kaloth background eke hitinne na. samahara apps wala background service ekak duwanawa Facebook wage ewa kill karala therumak na mokada ethakota umbata notification wage ewa enne naaa. Lesima de home button eka oba gena indala app switch menu eka awama ethanin yaman task manager ekata. ethana athi umbata kill karanna puluwan app list eka.
    11.gif
    ela ela machan

    uba mata kalin kiwwa neda drop box account ekak thiyana eka hodai neda kiyala mokakkda eke wasiya
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    S3 akata dapanko hoda HD Games Tikakkui maxxxa appp tikakkui

    s3 :cool: කියලා වෙනසක් නැ බොස් :)
    thread එකෙ පස්සෙ පිටු වලට ගිහින් බලන්න
    හොද හොද ඇප් ඇති :yes::yes:

    games නම් ඉතිං සුට්ටක් වෙනස් :)
    මොකද ඔක ස්කිර්න් එක 720p ද කොහෙ නෙ:yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    11.gif
    ela ela machan

    uba mata kalin kiwwa neda drop box account ekak thiyana eka hodai neda kiyala mokakkda eke wasiya

    ඔකේ එනවා DropBox එක pre-install කරලා උඹ log උන ගමන් දෙනවා 30gb free හැබැයි අවුරුදු දෙකකට
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan mage xperia ray 1e bootloder 1 unlock karala:dull::dull::dull:, custom kernel dala :rofl::rofl::rofl:AOKP ICS rom 1k dala thiyenne.:P:P:Peth pc 1 connect kalama pc companion 1 msg 1k enawa new official update 1k thiyenawa kiyala.:eek::eek::eek:mata official rom 1ka daganna ona kamakuth thiyenawa:yes::yes::yes:.update karanna try kaloth pc companion ekenma official update 1 da ganna puluwanda?:rolleyes::rolleyes::rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    machan mage xperia ray 1e bootloder 1 unlock karala:dull::dull::dull:, custom kernel dala :rofl::rofl::rofl:AOKP ICS rom 1k dala thiyenne.:P:P:Peth pc 1 connect kalama pc companion 1 msg 1k enawa new official update 1k thiyenawa kiyala.:eek::eek::eek:mata official rom 1ka daganna ona kamakuth thiyenawa:yes::yes::yes:.update karanna try kaloth pc companion ekenma official update 1 da ganna puluwanda?:rolleyes::rolleyes::rolleyes:

    මං හිතන්නෙ වැඩෙ භායානකයි :O
    තිලින කිව්ව විදියට BL unlock එව්වා pc companion එක්ක වැඩ කොරොත් බ්‍රික් වෙන්න පුලුවන් :shocked:

    stock යන්නම ඔනෙ නම් flashtool වලින් දාගන්න මච්ං :)
    pc companion එකෙන් වගෙ කට්ට කන්න ඔනෙ නැ ;)
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මං හිතන්නෙ වැඩෙ භායානකයි :O
    තිලින කිව්ව විදියට BL unlock එව්වා pc companion එක්ක වැඩ කොරොත් බ්‍රික් වෙන්න පුලුවන් :shocked:

    stock යන්නම ඔනෙ නම් flashtool වලින් දාගන්න මච්ං :)
    pc companion එකෙන් වගෙ කට්ට කන්න ඔනෙ නැ ;)

    mala keliyai:sorry::sorry::sorry: thawa podden padu pakat:P:P:P.welawata ahanna hithune:):):).thanks machan:rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Jelly Bean වල තව සිරා feature එකක් අහු උනා. මමත් දන්නේ මේ video එක බලපුවම :). ඉස්සර faceunlock එකට ෆොටෝ එකක් අල්ලපුවම හරිනේ දැන් එහෙම බෑ ;)

    2h81q8x.png
    349crrs.png

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13004490 said:
    Machan oya battery rawma Android 2.3.4 walata danna puluwanda? :P
    Mata oone tiyana battery indicator eka ain karala ooka daganna.
    Phone eka droid 2 global

    (Gon prashnayakda manda :rofl:)

    අපෝ බං මේක කොච්චර පරණ mod එකක්ද. යමන් XDA පැත්තේ අනිවා හොයා ගන්න පුළුවන් හැබැයි රූට්‌ කරන් ඉන්න වෙනවා මුලින්ම :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13004585 said:
    Machan link 1k hoyala diyanko taraha natuwa hoyaganna ba :sorry:

    මිනිහෙක්ට මාලුවෙක් දුන්නොත් ඌ එදාට කයි අයේ බඩගිනි උනාම අයේ මාලුවෙක් දෙන්න වෙනවා ;)හැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?:lol: ඒකම තමා මමත් කරන්නේ.

    http://uot.dakra.lt/

    ඔන්න ඕකෙන් උඹට කැමති මගුලක් හදාගන්න පුළුවන්. මෙන්න tutorial video එක

    • Like
    Reactions: පැටියා

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    මිනිහෙක්ට මාලුවෙක් දුන්නොත් ඌ එදාට කයි අයේ බඩගිනි උනාම අයේ මාලුවෙක් දෙන්න වෙනවා ;)හැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?:lol: ඒකම තමා මමත් කරන්නේ.

    http://uot.dakra.lt/

    ඔන්න ඕකෙන් උඹට කැමති මගුලක් හදාගන්න පුළුවන්. මෙන්න tutorial video එක

    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    Status
    Not open for further replies.
    Top Bottom