ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මිනිහෙක්ට මාලුවෙක් දුන්නොත් ඌ එදාට කයි අයේ බඩගිනි උනාම අයේ මාලුවෙක් දෙන්න වෙනවා ;)හැබැයි බිලි පිත්තක් දුන්නොත් නම් හැම දාම අල්ලාගෙන කයි නේද?:lol: ඒකම තමා මමත් කරන්නේ.

http://uot.dakra.lt/

ඔන්න ඕකෙන් උඹට කැමති මගුලක් හදාගන්න පුළුවන්. මෙන්න tutorial video එක

:lol::yes:

මම මේ තව මාලුවෙක් ඉල්ලන්න හැදුවා විතරයි :D
තෑන්ක්ස් මචං :)
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    පැටියා;13004843 said:
    :lol::yes:

    මම මේ තව මාලුවෙක් ඉල්ලන්න හැදුවා විතරයි :D
    තෑන්ක්ස් මචං :)

    මාළු ඇල්ලුවට කමක් නෑ හැබැයි පුතේ nandroid backup එකක් දාගෙන හිටපන් මුලින්ම. කූකටත් හොදයි නොවැ :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    මාළු ඇල්ලුවට කමක් නෑ හැබැයි පුතේ nandroid backup එකක් දාගෙන හිටපන් මුලින්ම. කූකටත් හොදයි නොවැ :lol:

    :yes:

    මෙ මෙකෙ රික්වෙස්ට් කොරලද දැන් යන්න ඔනෙ :oo:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    පැටියා;13004585 said:
    Machan link 1k hoyala diyanko taraha natuwa hoyaganna ba :sorry:

    machan mekath test karala balanna :):)

    44749876.png

    23475device1s.png

    menna download karaganna

    https://www.dropbox.com/s/c2i9iuifjfprzzl/circular_battery_indicator.apk
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan mata battery calibration karana vidiha poddak kiyapanko...:D:Deka parak hariyata kara....:yes::yes:ethakota ela....:love::love:eth mama apahu iye kara...:sorry::sorry:den battery eka 6 hr vath thiyenne..:baffled::baffled::baffled: mata PM ekak danna puluvannam loku udavvak...

    Oke athi deyak na ban battery eka calibrate kara kiyala battery life eka improve wenne na. Phone eka root karala nam thiyenne mehema karapan. Phone eka 10% walata wage bahina kan indala charge karapan full giyata passe Cwm ekata gihilla wipe battery status kiyala dipan echcharai.
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    Oke athi deyak na ban battery eka calibrate kara kiyala battery life eka improve wenne na. Phone eka root karala nam thiyenne mehema karapan. Phone eka 10% walata wage bahina kan indala charge karapan full giyata passe Cwm ekata gihilla wipe battery status kiyala dipan echcharai.
    eetapasse 0% walata bahinakan idala thamai apahu charge karanna ona neh?? :)
     
    Gajax

    Junior member
  • Apr 4, 2007
    179
    3
    18
    machanla,
    I have an xperia arc whis is rooted.One of my friends changed the kernel for me and i have doom kernel now.I want to put a new custom rom and I dont know anything about this.
    poddak sup ekak diyan.
    Android 2.3.4
    model LT15i
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    machanla,
    I have an xperia arc whis is rooted.One of my friends changed the kernel for me and i have doom kernel now.I want to put a new custom rom and I dont know anything about this.
    poddak sup ekak diyan.
    Android 2.3.4
    model LT15i

    කර්නල් එකක් දැම්මා කියන්නෙ මචං Bootloader එකත් අන්ලොක් කරලා :)

    කස්ටම් රොම් නම් සැහෙන්න ඇති මෙන්න මෙතන :)
    http://forum.xda-developers.com/forumdisplay.php?f=965

    කැමති රොමක් තෝරගන්න බග්ස් අඩු එකක් ඔය ත්‍රෙඩ් කියවලා :)

    එ රොම් එක දාන විදිය ඔක්කොම එවල තියෙනවා

    සාමාන්‍යෙන් කස්ටම් රොම් දාන්නෙ CWM [Clockworkmod] එක පිහිටෙන් :)
    දැන් උබගෙ කස්ටම් කර්නල් එක නිසා cwm තියෙන්න ඕනෙ :)

    cwm එකට එන්ටර් වෙන්නෙ 4n එක ඔෆ් කරලා ආයෙ ඔන් වෙනකොට se logo එක එන කොට vol down බටන් එක ඔබ ඔබ ඉන්න ඕනෙ [ඔබාගෙන නෙවෙ]
     
    Status
    Not open for further replies.