Internet blackout for Doomsday virus infected computers from today.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද සිට Doomsday Virus ආසාදිත පරිගණක වලට අන්තර්ජාලයට සම්බන්ද වීමේ හැකියාව FBI ආයතනය මගින් නවතය්

Thousands of computer users may lose Internet access on Monday, when the deadline for a temporary fix to a malicious software scam shut down by the FBI last year expires.

මෙහි අන්තර්ගතය මෙමෙ දිගුව ඔස්සේ සොයා ගත හැක.
http://news.yahoo.com/blogs/lookout/blackout-monday-dns-changer-know-155840354.html

එසේම ඔබගේ පරිගනකයෙහි මෙම Malware වයිරසය ඇත්දැයි සොයා ගැනීමට පහත සදහන් link පාවිච්චි කරන්න

• Malware check: http://dns-ok.us/

• FBI: https://forms.fbi.gov/check-to-see-if-your-computer-is-using-rogue-DNS

• DNS Changer Working Group: http://www.dcwg.org/

• Facebook: http://www.facebook.com/notes/facebook-security/notifying-dnschanger-victims/10150833689760766

• McAfee: http://www.mcafee.com/dnscheck


Source: www.yahoo.com
 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,965
    1,253
    113
    මගේ කාමරේ
    මේ රතු පාටින් දාලා තියන හෙඩ් ලයින් එක වෙනස් වෙන්න ඔනේ. වැරදි අදහසක් එන්නේ.

    dns changer virus එකෙන් අසාදිත පරිගනක වලට අද ඉදන් internet යන්න බෑරිවෙන එක ගෑන කියලා තියෙන්නේ.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ රතු පාටින් දාලා තියන හෙඩ් ලයින් එක වෙනස් වෙන්න ඔනේ. වැරදි අදහසක් එන්නේ.

    dns changer virus එකෙන් අසාදිත පරිගනක වලට අද ඉදන් internet යන්න බෑරිවෙන එක ගෑන කියලා තියෙන්නේ.

    sorry boss. danna widiyata thamai gahawwe. mama kale ogollanwa danuwath kakara eka witharayi.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sorry boss. danna widiyata thamai gahawwe. mama kale ogollanwa danuwath kakara eka witharayi.

    title ekai, sinhalen gahala thiyana ekai haduwa. hari eka enna ona mehema
    "අද සිට Doomsday Virus ආසාදිත පරිගණක වලට අන්තර්ජාලයට සම්බන්ද වීමේ හැකියාව FBI ආයතනය මගින් නවතය්"