ඈත්ත බාතියල ඉරාජ්ල සම්බන්ද වීම පිලිබදව සහ විදේශීය ශිල්පීන් මද කම පිලිබදව මේපාර ලොකුවට කතාවෙනව
ඒත් මම බය නෑතුව කියනව මේක ලියබ කෙනා ලංකාවෙ බීච් පාටි ගෑන කිසිම දෙයක් දන්නෙ නෑති කෙනෙක් කියල මොකද ලංකාවෙ බීච් පාර්ටි එක්ක ඉන්න හෑමදෙනාම දන්නව ඩි.ජේ උපුල් ,ඩී.ජේ ශාම්,ඩී.ජේ දිල්-රුක් කියන්නෙ ලංකාවෙ බීච් පාටිත් එක්ක උඩින්ම ඉන්න නම් තුනකියල . ඒ වගේම පහුගිය පාරවල් වලත් මේ අය ප්ලේකරා හික්ක ෆෙස්ටිවල් එකේ..
ඒත් එක්ක්ම මිසී ෆ්ලේම් කියන්නෙ ලංකාවෙ මුලින් වෘර්තීය මට්ටමින් ඩී.ජේ කෙනෙක් උන කාන්තාව.. මම හිතනව මෙතෙනට දෑනට ලංකාවෙ ඉන්න හොදම ෆීමේල් ඩී.ජෙ වන කේසී ග්‍රේ වත් එකතුවෙන්න තිබුන කියල
මේ පාර වෙනසකට තියෙන්නෙ ඉන්ටර් නෑශිල් සිගර්ස්ල සහ ඩී.ජේස් ල අඩුනියෝජනය සහ බාතිය,ඉරාජ් එක්වීම පමනයි.. ගියපාර වගේම ඉන්ටර් නෑශිල් ඩාන්සර්ස්ල, ගිනිසිසිල , නාඩ් රෝ බෙරවාදන අංගය, පෙරහෑර අතුලු සියලුම දේම තියන්ව සන් එෆ්.එම්..
කොච්චර නෑකිව්ත් බලන්න් 27,28,29 දවස් වල හික්කඩුවෙ හෑම හෝටලයක්ම දෑන් බුක් වෙලා ඉවරයි..