HIKKA 2012 Daka Apita Yayi IKKA.........Opps

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත බාතියල ඉරාජ්ල සම්බන්ද වීම පිලිබදව සහ විදේශීය ශිල්පීන් මද කම පිලිබදව මේපාර ලොකුවට කතාවෙනව

    ඒත් මම බය නෑතුව කියනව මේක ලියබ කෙනා ලංකාවෙ බීච් පාටි ගෑන කිසිම දෙයක් දන්නෙ නෑති කෙනෙක් කියල මොකද ලංකාවෙ බීච් පාර්ටි එක්ක ඉන්න හෑමදෙනාම දන්නව ඩි.ජේ උපුල් ,ඩී.ජේ ශාම්,ඩී.ජේ දිල්-රුක් කියන්නෙ ලංකාවෙ බීච් පාටිත් එක්ක උඩින්ම ඉන්න නම් තුනකියල . ඒ වගේම පහුගිය පාරවල් වලත් මේ අය ප්ලේකරා හික්ක ෆෙස්ටිවල් එකේ..

    ඒත් එක්ක්ම මිසී ෆ්ලේම් කියන්නෙ ලංකාවෙ මුලින් වෘර්තීය මට්ටමින් ඩී.ජේ කෙනෙක් උන කාන්තාව.. මම හිතනව මෙතෙනට දෑනට ලංකාවෙ ඉන්න හොදම ෆීමේල් ඩී.ජෙ වන කේසී ග්‍රේ වත් එකතුවෙන්න තිබුන කියල

    මේ පාර වෙනසකට තියෙන්නෙ ඉන්ටර් නෑශිල් සිගර්ස්ල සහ ඩී.ජේස් ල අඩුනියෝජනය සහ බාතිය,ඉරාජ් එක්වීම පමනයි.. ගියපාර වගේම ඉන්ටර් නෑශිල් ඩාන්සර්ස්ල, ගිනිසිසිල , නාඩ් රෝ බෙරවාදන අංගය, පෙරහෑර අතුලු සියලුම දේම තියන්ව සන් එෆ්.එම්..

    කොච්චර නෑකිව්ත් බලන්න් 27,28,29 දවස් වල හික්කඩුවෙ හෑම හෝටලයක්ම දෑන් බුක් වෙලා ඉවරයි..
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    අපි නම් කලින්ම දන්නවා අර ගොන් හැත්ත ( iraj , Bns) එනවා කිව්ව ගමන් මේදා පාර නම් ගු හතයි කියල...
    කොහොම නමුත් මේ පාර ගිය පර තරම් නම් fun එකක් තියෙන එකක් නැ....
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ...:no:එහෙමද:dull:

    අපි නම් කලින්ම දන්නවා අර ගොන් හැත්ත ( iraj , Bns) එනවා කිව්ව ගමන් මේදා පාර නම් ගු හතයි කියල...
    කොහොම නමුත් මේ පාර ගිය පර තරම් නම් fun එකක් තියෙන එකක් නැ....


    ඉරාජ්ල, බාතියල මේකට කොහොමවත්ම සෙට් වෙන්නෙ නෑ... උන්ව මොකට ගෙන්නනවද මන්ද හෑබෑයි මෙහෙම දෙයක් තියනව ඉරාජ්ල බාතියල රෑ 11 වෙනකම් විතරයි පෆෝම් කරන්නෙ ඊට පස්සෙ ඩීජේස් ල.. සාමාන්නයෙන් පාටීකක් පීක් වෙන්න පටන්ගන්නෑ 11. 12 වෙලා නිසා ඒක ලොකු සීන් එකක් වෙන එකක් නෑ.. අනිත් කේස් එක පුරුද්දට හික්ක ෆෙස්ටිවල් එකට යන ක්‍රවුඩ් එකක් ඉන්නව .. උන්ට ෆෙස්ටිවල් එකම ඕනෙ නෑ.. ඩෙස්ටිවල් එක හෑපනින් නෑත්නම් වයිබ්-රේශන් එකට යනව .. ඒක නිසා ක්‍රවුඩ් එකක් එයි..

    ගියපාර මේක තනිකරම කරේ සන් එෆ් එම් මේ පාර හිරුත් ගෑවිලා ඉන්න නිසා වෙන්න ඈති ඉරාජ්ලව ගෙන්වන්නෙ.. තේරුමක් නෑ උන් ගෙන්නම්