මචං මගේ යාඑවෙකුටත් ඔය සින් එකම උනා පස්සේ එයා 8mbps package එකකට මාරු උනා
දැන් තිබ්බ අවුල් කිසි එකක් නෑ හොදට වැඩ කරනවා
මට හිතෙන්නේ Slt ලා old unlimited package වල speed අඩු කරලා අලුත් package වලට මාරු කර ගන්න උත්සහ දරනවා වගේ 