ko photos..![]()

මුලින් ටිකක් තියෙනවා...
මැදින් මැදිනුත් ටිකක් තියෙනවා....

ඒකතමයි මාත් මේ බැලුවේ....
ada maha jaraa dawasak ban patta kammaliyi

කට්ටිය ෆන් එකක් අරන් වගෙ... මට වැඩ තිබ්බෙ නැත්නම් මමත් අනිව එනව...

ඔව් බන් ඒ මදිවට උදේ ඉඳං කරන්ට් එකත් නෑ...![]()
oh apitanam thiyanawa


ටිකකට කලින් ආවා මචන්....
පුදුමේ කියන්නේ අද දවසම වහිනවා බන් නන්ස්ටොප්
තාමත් වහිනවා....
හැබැයි අකුනුනම් ගහන් නෑ හොඳ වෙලාවට...
තව ටිකකින් යටවෙයිද දන් නෑ මේ හරියත්....![]()
මුලින් ටිකක් තියෙනවා...
මැදින් මැදිනුත් ටිකක් තියෙනවා....

Nice Machan.... Eath me phots wala inne kawda kiyalath kiwwanam hodayi neda ?


