Elakiri Get Together Image Collection

snoop

Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    :oo:

    මුලින් ටිකක් තියෙනවා...
    මැදින් මැදිනුත් ටිකක් තියෙනවා....

    Page 50ක photos හොයන්න කම්මැලී බන්.. ඔක්කොම එකතු කරලා එකට දැම්මනම් පට්ට. :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කට්ටිය ෆන් එකක් අරන් වගෙ... මට වැඩ තිබ්බෙ නැත්නම් මමත් අනිව එනව...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oh apitanam thiyanawa

    ටිකකට කලින් ආවා මචන්....
    පුදුමේ කියන්නේ අද දවසම වහිනවා බන් නන්ස්ටොප් :oo:
    තාමත් වහිනවා....
    හැබැයි අකුනුනම් ගහන් නෑ හොඳ වෙලාවට...
    තව ටිකකින් යටවෙයිද දන් නෑ මේ හරියත්....:dull:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ටිකකට කලින් ආවා මචන්....
    පුදුමේ කියන්නේ අද දවසම වහිනවා බන් නන්ස්ටොප් :oo:
    තාමත් වහිනවා....
    හැබැයි අකුනුනම් ගහන් නෑ හොඳ වෙලාවට...
    තව ටිකකින් යටවෙයිද දන් නෑ මේ හරියත්....:dull:

    ow ban patta wessak apitath ehema thamayi ude idan wahinawa eka seeruwata