anwar ayyage aagam danuma gana mama umben certificate ahuwe nahane. umba kohamath anwar aiyyata bayai kiyala mama dannawa.![]()
අන්වර් මනතුන්ග නැමැත්තාට බිය වන්නේ අහවල් එකකටද? මගේ තර්ක බිදින්නට බැරි නිසා නුඹ හැකි ලොකුම අකුරින් පල් හෑලි ලියා නුඹ තුලම ඇති හීනමානය ලොවට පෙන්වයි. අන්වර් මනතුන්ග වැනි නූගත් පනුවන් අපි නම් ගනන් ගන්නේ වත් නැත. පනුවෝ ජරාව කා සුලු කලක් තුල විනාස වෙයි. අපි නැගු ප්රස්න, තර්ක, කරුනු වලට උත්තර දී ගන්න බැරිව උඹ-මනතුන්ග වැනි පනුවන් නලියන විට අපිට හරි හිනා!




