iphone එකට සිංහල | region farmat Srilanka

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone එකට සිංහල | region farmat Srilanka

    අද කියල දෙන්නේ ගොඩක් දෙනෙකුට කරදරයක් වේච දෙයක් ගැන.එතමා Caller ID Fix & Region Format එක ඉන්ස්ටල් කරගන්න හැටි

    (මේක කලින් කලා නම් අපහු කරන්න ඕනි නෑ)
    හරි cydia එකට ගිහින් එකේ Manage/ Sources /එකටගිහින්
    එකේ තිඑන edit button එක tap කරලා ඊට පස්සේ එන add button එක tap කරලා add Sources කියන එකට http://repo.shiny.lk/ කියන එක දෙන්න දැන් add කරගන්න .(පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවෙයි හොදේ )


    7494086524_8a9ae72c2f.jpg


    හරි දැන් එතන ඇති iphonefix .blogspot .com කියල එකක් එකට යන්න එකේ ඇති Sri Lanka Caller ID Fix & Region Formats ios 4 සහ Sri Lanka Caller ID Fix & Region Formats ios 5 කියල එකෙන් ඔයාගේ os එකේ එක ඉන්ස්ටල් කරගන්න.
    දැන් restart හරි respiring හරි කරන්න


    දැන් වැඩේ හරි . :rofl:

    වැඩක් තිඑනවනුම් සලකල යන්න​
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මම අපේ Lan Phone එකට දාලා බෑලුවා බඩු වෑඩ මචන්... මොකද මට I Phone එකක් නෑති නිසා...:shocked::shocked:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala