E Drive එකට මොකද වෙලා තියෙන්නේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,889
    5,075
    113
    Pandora
    කලින් thread එකක් දැම්මා client ලගේ files වගයක් එහෙම autoම delete වෙලා කියලා. ඒ files recover කරගන්න වුනේ නෑ. කොහොමහරි තිබ්බ files backup කරලා, Windows 11 දැම්මා. ආයේ ටික දවසකින් PC එක on කරද්දින් කලින් වගේම boot වෙද්දීන් E Drive එක repairing කියලා වැටුනා. දැන් E Drive එකේ තියෙන folders open කරන්න Permission ඉල්ලනවා. Drive එකේ තිබ්බ files වගයක් අයෙත් autoම delete වෙලා වගේ.

    https://elakiri.com/threads/client-ලගේ-project-files-එක්ක-folders-අතුරුදහන්-වෙලා.2232724/

    GH2GQ5r.png


    මන් Opera Browser එක E Drive එකට install කරලා තියෙන්නේ. PC එක shutdown කරලා on කරාම opera එකෙන් login වෙලා හිටපු site වලින් autoම logout වෙලා.

    මොකක්ද මේකට හේතුව? Fix කරගන්නේ කොහොමද? මන් windows 11 දාද්දීන් full format කරා drive ඔක්කොම. ඒත් තාමත් එහෙමයි.

    qrnvBdc.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    up

    සාමාන්‍යෙන් ඔය permission කතාව අහන්නෙ මොකක් හරි ෆෝල්ඩර් එකක් එහෙම වෙනම user කෙනෙක්ට දීලා තියෙද්දි. එතකොට admin permission ඕනෙ ඒක access කරන්න. එහෙම නැත්තන් system files වලට යන්නත් ඕක අහනව.
    ------ Post added on Jan 4, 2026 at 4:48 PM
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,889
    5,075
    113
    Pandora
    up

    සාමාන්‍යෙන් ඔය permission කතාව අහන්නෙ මොකක් හරි ෆෝල්ඩර් එකක් එහෙම වෙනම user කෙනෙක්ට දීලා තියෙද්දි. එතකොට admin permission ඕනෙ ඒක access කරන්න. එහෙම නැත්තන් system files වලට යන්නත් ඕක අහනව.
    ------ Post added on Jan 4, 2026 at 4:48 PM
    මේ drive එකේ system files දාලා නෑ

    hard එක අයින් කරමු....
    30,000ක් විතර වෙනවා නේ 2TB එකක් දැන් :(

    Original Win key? any virus guard activated
    Daraz එකෙන් ගත්ත key එකක්.

    Eset virus guard එක දාලා තියෙන්නේ

    Windows update එකක් තිබුණා හාඩ් එකට කෙලින
    :(
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,624
    8,353
    113
    මේ drive එකේ system files දාලා නෑ


    30,000ක් විතර වෙනවා නේ 2TB එකක් දැන් :(


    Daraz එකෙන් ගත්ත key එකක්.

    Eset virus guard එක දාලා තියෙන්නේ


    :(
    SSD ekak gahala apahu Win gahapan. Kaspersky Internet security wage hoda gurd ekak daganin
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    OS iso එක වෙනස් කරපන්
    HDD බැඩ් සෙක්ටස් චෙක් කරපන්
    HDD එක පාටිශන් කරලා ඩේටා වෙනම පාටිශන් එක්ක දාන්න
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    සමහර drive fail වෙද්දී precaution එකක් විදිහට read only යනවා. ඒකනං වෙලා තියෙන්නේ drive එක කියන්නේ ඔය backup එක ගහගනින් වැඩ කරන එක නවතින්න කලින් කියල
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,273
    6,874
    113
    ඩිස්ක් ටයිප් හාඩ් එකක් නං Almost certainly හාඩ් එකේ බෑඩ් සෙක්ටර්ස් ඇවිත් තියෙන්නෙ

    ඕක විහික් කරලා දාල අලුත් එකක් ගන්න, ඔහොම උනාම කොහොමත් ස්පීඩ් එකත් අඩු වෙලා යනවා. එක එක ටූල්ස් තියනවා ඔය බෑඩ් සෙක්ටර්ස් ටික මග ඇරලා ෆයිල් සිස්ටම් එක හදලා ෆෝමැට් කරන්න. හැබැයි ඕක වෙන්න ගත්තා කියන්නෙ හාඩ් එකම කොයි වෙලේ හරි ෆේල් වෙන්න චාන්ස් එකකුත් තියනවා

    ඒක නිසා ඔන්න ඕක විහික් කරලා දාල හරි CCTV එකකට වගේ ගහලා දාල PC එකට හොඳ හාඩ් එකක් අරන් දාගන්න
     
    • Like
    Reactions: kaviranga_ou

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    Backups කියන්නෙ වටිනා process එකක්. Photos, අපි පොඩි kaale ගත්තු photos වල scans, ඔවා ඔක්කොම backup කරන්න තැන් දෙක තුනක. Google cloud, at home NAS etc.

    Pixel 1 phone 5ක් මම ගාව තියෙනවා marketplace අරහෙන් මෙහෙම් ගත්තුවා. Pixel 1 ආවෙ photos and videos unlimited backip in original quality දීල. තාම එහෙමයි උන් එක අයින් කරෙ නැ. මම hdd එකක් ගහලා pixel 1 එකට මගෙ අනිත් daily phone eken ගන්න photo video backup කරනවා එහෙම.
     
    • Like
    Reactions: kaviranga_ou