1)විස්වාස කරපන් උඹ ගැන, උඹෙ යටි හිත ගැන.
2)වෙන්න ඕනදෙ පැහැදිලිව, කෙටියෙන් තනි වාක්‍යයකට ගනින්.
3)රෑටයි උදේටයි අමතරව, උඹට පුලුවන් අනිත් හැම වෙලාවෙම ඒක උඹට ඇහෙන්නම කියවපන්.
*තමන්ගෙ කටින් නමන්ගෙ කන් දෙකට ඇහෙන්න කියවපන්. එහෙම කරන්න තරම් නිදහස් වාතාවරණයක් නැත්තම් හිතෙන් කියවපන්.
*ෆෝන් එකෙ රේකෝඩ් කරගෙන බස් එකේ යනකොට, කෑල්ල එනකන් බලන් ඉන්නකොට වගෙ ඉය(ර්) ෆෝන් දාගෙන අහපන්
**වැදගත්: 1)වාක්‍යය වර්තමාන කාළෙන් හරි, අතීත කාළෙන් හරි හදා ගනින්.
2)වැඩේ හරි යනකන්(මේ ක්‍රමයෙන් වැඩ 2, 3ක් කරලා ප්‍රතිඵල අරගෙන තමන් ගැන, තමගෙ යටි හිත ගැන පූර්ණ විශ්වාසයක් ගොඩ නැගෙනකන්) කා සමගවත් මේ පිලිබඳව නොපවසන්න.
4)ඒ දේ දැනටම වෙලා තියෙන විදිහට හිතෙන් ෆිල්ම් එකක් හදන් ඒක රස විදින්න.(හැබැයි හැම තිස්සෙම එකම ෆිල්ම් එක දකින්න ඕනෙ, හොදේ)
****හරිගියාම මට තෑන්ක්ස් කරන්න.
ජය වේවා!