Sampath credit card

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    සති දෙකක් විතර..... මතක ඈතුව, ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් දාපන්..... මම ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා, මුන් මගේ ක්‍රෙඩිට් කාඩ් එක රිජෙක්ට් කරා..... :angry: නොදකින් කාලකණ්නි..... අවුරුදු ගාණක් තිස්සේ සම්පත් සේවින්ග්ස් එකක් තිබ්බ එකාට ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න ඕකුන්ට බැරි උනා.....

    අන්තිමට මම දැම්මා කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකකට..... ඔය ආවේ කිසි කරදරයක් නැතුව.... :yes:

    සම්පත් උන්ගේ එකවුන්ට් එක වහලා දානවා මම..... හොදවායින් අමතලා ඉවර වෙලා....... :angry:
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0

    ammata siri..unta landphone mona kehelmalakatada ona wenne :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ammata siri..unta landphone mona kehelmalakatada ona wenne :no:

    :yes::yes: උන් බයයි අපි පොලු තියයි කියලා...... :growl: ඒ නිසා අනිවා ලෑන්ඩ් ෆෝන් නම්බර් එකට ලෑන්ඩ් නම්බර් එකක්ම දියන්.... CDMA වලට එහෙමත් උන් කැමති නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මම කොමර්ෂල් එකේ ක්‍රෙඩිට් කාඩ් එකට, මම ලෑන්ඩ් ලයින් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා, අම්මලගේ ගෙදර එක දුන්නේ...... :P උන් මොබයිල් එකට කෝල් කරලා ඈහුවා ලෑන්ඩ් නම්බර් එක ගන්න කෙනෙක් නැද්ද කියලා..... එදා ගෙදර කවුරුවත් හිටියේ නෑ.... ඉතින් මම නෑ කිව්වා..... උන්ට ඒ ටික ඈති හොදටම..... :D :P
     
    :D
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Credit Card da? Debit Card da?

    Debit Card nam account eka open karama e welema denava..
    VISA Electron card ekak denne, eken Shopping karanna puluwan VISA accept karana shops walin..& Sampath Online Payment Gateway (SPG) use karana sites wala online pay karanna puluwan...
    (Eg: dialog.lk)

    Sampath Debit Card, BOC, NDB, NAtions Trust, DFCC, PABC, HNB banks wala ATM eke dala salli ganna puluwan..

    Paypal/Ebay wage ewata use karanna nam Sampath Web Card ekak ganna
     
    mama web card ekak gannawa
    Thanks :D