Machan umba kohomada sinhalen liyanne? amaru nadda?මොකා ? අක්කට කියනවා ?මොනාද කියන්නේ මට කිරි දෙන්න කියලද ?
![]()
Machan umba kohomada sinhalen liyanne? amaru nadda?මොකා ? අක්කට කියනවා ?මොනාද කියන්නේ මට කිරි දෙන්න කියලද ?
![]()
Machan umba kohomada sinhalen liyanne? amaru nadda?

Mokakda e? Banku gahuwahama බැංකු watenawada?ai uba laga nedda sinhala typewriter ekak ?![]()
නොදකින් කාලකණ්නි..... අවුරුදු ගාණක් තිස්සේ සම්පත් සේවින්ග්ස් එකක් තිබ්බ එකාට ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න ඕකුන්ට බැරි උනා.....

ammata siri..unta landphone mona kehelmalakatada ona wenneසති දෙකක් විතර..... මතක ඈතුව, ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් දාපන්..... මම ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා, මුන් මගේ ක්‍රෙඩිට් කාඩ් එක රිජෙක්ට් කරා.....නොදකින් කාලකණ්නි..... අවුරුදු ගාණක් තිස්සේ සම්පත් සේවින්ග්ස් එකක් තිබ්බ එකාට ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න ඕකුන්ට බැරි උනා.....
අන්තිමට මම දැම්මා කොමර්ෂල් ක්‍රෙඩිට් කාඩ් එකකට..... ඔය ආවේ කිසි කරදරයක් නැතුව....![]()
සම්පත් උන්ගේ එකවුන්ට් එක වහලා දානවා මම..... හොදවායින් අමතලා ඉවර වෙලා.......![]()

Mata wachana waradila wage...debit card wenna athi mata ona wena eka
Ay umba mata anathaya kiyanne? ._.
ඔය පොරට පොඩ්ඩක් පිස්සු..... ඒ නිසා ඔය කියන ඒවා එච්චර ගණන් ගන්න එපා..... 
ammata siri..unta landphone mona kehelmalakatada ona wenne![]()

උන් බයයි අපි පොලු තියයි කියලා......
ඒ නිසා අනිවා ලෑන්ඩ් ෆෝන් නම්බර් එකට ලෑන්ඩ් නම්බර් එකක්ම දියන්.... CDMA වලට එහෙමත් උන් කැමති නෑ...... 
උන් මොබයිල් එකට කෝල් කරලා ඈහුවා ලෑන්ඩ් නම්බර් එක ගන්න කෙනෙක් නැද්ද කියලා..... එදා ගෙදර කවුරුවත් හිටියේ නෑ.... ඉතින් මම නෑ කිව්වා..... උන්ට ඒ ටික ඈති හොදටම.....

මම කොමර්ෂල් එකේ ක්‍රෙඩිට් කාඩ් එකට, මම ලෑන්ඩ් ලයින් එකක් පාවිච්චි කරන්නේ නැති නිසා, අම්මලගේ ගෙදර එක දුන්නේ......උන් මොබයිල් එකට කෝල් කරලා ඈහුවා ලෑන්ඩ් නම්බර් එක ගන්න කෙනෙක් නැද්ද කියලා..... එදා ගෙදර කවුරුවත් හිටියේ නෑ.... ඉතින් මම නෑ කිව්වා..... උන්ට ඒ ටික ඈති හොදටම.....
![]()
![]()

Matath eka danaganna onesampath debit card eken Ebay yanna puluwanda ?


mama web card ekak gannawaCredit Card da? Debit Card da?
Debit Card nam account eka open karama e welema denava..
VISA Electron card ekak denne, eken Shopping karanna puluwan VISA accept karana shops walin..& Sampath Online Payment Gateway (SPG) use karana sites wala online pay karanna puluwan...
(Eg: dialog.lk)
Sampath Debit Card, BOC, NDB, NAtions Trust, DFCC, PABC, HNB banks wala ATM eke dala salli ganna puluwan..
Paypal/Ebay wage ewata use karanna nam Sampath Web Card ekak ganna
