ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස
ඩෙංගු පරීක්‍ෂකට මරු කැඳවූ මෝල් ගස
ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කන්තලේ තඹලගමුව ප්‍රදේශයේ නිවසකට ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ගිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියකු වන මොහොමඩ් ජලීල් මහතාව නිවෙස් හිමියා විසින් මෝල් ගසකින් පහරදී මරා දමා ඇත.මෙම නිවෙස් හිමියා මානසික ආබාධයකින් පෙලෙන්නෙක් බව පසුව හෙළිවී ඇත. එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු අතර ගත ජායාරුප එකතුවක් පහතින් බලන්න
-ගොසිප්9