ජල ගාස්තුව හැදෙන්නෙ මෙහෙමයි...(water tariff)

kingdewi

Well-known member
  • ජල ගාස්තුව හැදෙන්නෙ මෙහෙමයි...(water tariff)

    ඔබේ ජල ගාස්තුව සැකසෙන්නේ මෙහෙමයි...2009 පෙබරවාරි 15 සිට..
    සමුර්ධි ලාභීන් හැර අනෙකුත් ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා...


    ඒකක ගනන........ඒකකයකට ගාස්තුව..................සේවා ගාස්තුව

    00-05...................3'00............................50'00
    06-10...................7'00............................65'00
    11-15...................15'00...........................70'00
    16-20...................30'00...........................80'00
    21-25...................50'00...........................100'00
    26-30...................75'00...........................200'00
    31-40...................90'00...........................400'00
    41-50...................105'00..........................650'00
    51-75...................110'00..........................1000.00
    75වැඩි...................120'00..........................1600.00
     

    kingdewi

    Well-known member
  • maseta water 30,000 ltrs use koloth keeyak enawada?

    මෙහෙම වෙයි නේද මචන්..පළවෙනි සැරේටනම් උන් 75 ට වැඩි කියන කැටගරි එකට දායි..පස්සෙ උඹේ ප්ලේස් එකට ඇවිත්, උඹට කමර්ෂල් බිල් සිස්ටම් එකට මාරු වෙන්න කියාවි..
    මම හිතන විදියට මචන්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙහෙම වෙයි නේද මචන්..පළවෙනි සැරේටනම් උන් 75 ට වැඩි කියන කැටගරි එකට දායි..පස්සෙ උඹේ ප්ලේස් එකට ඇවිත්, උඹට කමර්ෂල් බිල් සිස්ටම් එකට මාරු වෙන්න කියාවි..
    මම හිතන විදියට මචන්
    itin machan ape thiyenne 1000ltrs tank ekak. api dawasata eka parak purawanawa. e kiyanne apita dawasata 1000ltrs yanawa. itin api water board eken line ekak gattoth hena bill ekak eine:confused:

    *You have given out too much Reputation in the last 24 hours, try again later. :(
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • itin machan ape thiyenne 1000ltrs tank ekak. api dawasata eka parak purawanawa. e kiyanne apita dawasata 1000ltrs yanawa. itin api water board eken line ekak gattoth hena bill ekak eine:confused:

    *You have given out too much Reputation in the last 24 hours, try again later. :(

    ලීටර 1000ක් කියන්නෙ මචන් යුනිට් 01 ක්...
    (අපේ ගෙදරත් 1000ලී ටෑන්ක් එකක් තියෙන්නෙ මචන්)
    ඉස්සෙල්ල උඹ ඇහුවෙ ලීටර් 30000 ක් කියල තේරුනේ නෑ මචන්.
    ලීටර 30000= යුනිට් 30
    ගාස්තුව 1095 වේවි..මම දන්න තරමට!
     

    kingdewi

    Well-known member
  • මේ ඊයේ පෙරේදා ආශ්චර්ය නිසා ආයෙත් ජල ගාස්තු වැඩි කරලලු නේද......?? :rolleyes:

    තාම නම් අපිට පුරුදු ගානමයි..කොහොමද දන්නෙ නෑ...ආශ්චර්යය බඩඑළියෙ යනවනේ දැන් අපිට:yes:
    +7 rep
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තාම නම් අපිට පුරුදු ගානමයි..කොහොමද දන්නෙ නෑ...ආශ්චර්යය බඩඑළියෙ යනවනේ දැන් අපිට:yes:
    +7 rep

    :rofl: ආශ්චර්ය තාම හරියටම පෙනිලා නෑ එහෙනම්...... :frown: