හෙ හෙ..තියෙන ටික දුන්නම අඩු වෙනවද බන්...yako waasanaawakne
හැම වෙලේම එන්න වෙන්නෙත් නෑ..දෙන්න වෙන්නෙත් නෑ නෙ

හෙ හෙ..තියෙන ටික දුන්නම අඩු වෙනවද බන්...yako waasanaawakne

පිස්සුද කොල්ලා..Exam ගොඩ දාගන්න පුලුවන්..
ජයෙන් ජය වේවා කියල ප්රාර්ථනා කරනවා!
රෙප් +7

යුනිට් 20 ක් පාවිච්චි කරොත් කියක් ද?
AASHCHARYE GAASTHU.........................

ලොකු අයියා ත්රෙඩ් එකක් දාලා.....
+10
thanks rep pasuwata
maseta water 30,000 ltrs use koloth keeyak enawada?
1 unit = 1m^3 (cubic meter)
1 cubic meter = 1000 leters
so 30,000 liters will be 30 units

මේ ඊයේ පෙරේදා ආශ්චර්ය නිසා ආයෙත් ජල ගාස්තු වැඩි කරලලු නේද......??![]()


ane wasanawan
thread eken danuwath kalata thanks![]()