මේ අසරණ මාතාවට පිහිට වන්න
මම මේ නිවුස් එක දැක්කෙ ගොසිප් සයිට් එකකින්, ලෝකෙ දුර්ලභ ලෙඩකට මුහුණ දෙන්න උන ලංකාවේ වයසක අම්ම කෙනෙක් ගැන තියෙන්නෙ ඒක එලකිරි එකේ පෝස්ට් කරන්නම් රිපෝස්ට් නම් සොරි ස්පෑමින්ග් නෙවේ කැමති අයට ආධාර කරන්න අකවුන්ට් නම්බර් එකත් දාන්නම් ( මේ ඔක්කොම විස්තර ගත්තෙ මෙතනින් )
ආධාර ලබා දෙන්න කැමති අයට ...
බැංකු ගිණුම් තොරතුරු පහතින් බලන්න
Name: G. G. S. Amarasinghe
Account Number: 5853124
Bank: Bank of Ceylon
Branch: Galewela
SWIFT Address : BCEYLKLX
ගලේවල ගලපාමුල වාසය කරන ඇම්.ඞී. කරුණාවතී මහත්මිය මෑතක් වනතුරු සාමන්‍යය ජිවිතයක් ගත කලත් හිටි හැටියේ ලොව ඉතා දුලභ ගනයේ රෝගයකට ගොදුරු වීමට අවාසනාවන්ත විය. ඇයට වැළඳී තිබුනේ මස් දියවී යාමේ රෝගයක් වන අතර දැනට මෙවැනි රෝගීන් සිටින්නේ ඉතා සීමිත පිරිසක් බවද වාර්තා වේ.
කරුණාවතී මාතාවට පිහිටවීමට වෙබ් අඩවියක් දියත්කොට තිබු අතර ඇතැමුන් අපෙන් විමසා සිටියේ මෙය ඇත්තක්ද යනුවෙනුයි.එය එතරම් විරල ගනයේ රෝගයකි.
මුහුණේ එක අර්ධයක සම්පුර්ණයෙන් මස් දියවී යාමෙන් අසරණ වූ කරුනාවතිගේ පිහිටට හිටියේ ඇගේ එකම දරුවා වූ සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධාරි තරුණයාය.
2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා.
කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා.
මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා.
ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි.
මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා".
කරුණාවතී මවට උපකාර කලහැක්කේ කෙසේද?
රෝගීව සිටින මව වෙනුවෙන් සටන් කරන සුසන්ත වෙනුවෙන් ඔබටද සුළු හෝ උපකාරයක් කිරීමෙන් ඔහුගේ ශක්තියට අත්වැලක් විය හැක.
සැත්කම කර සිටියදී බැලීමට සහ ආධාර දීමට පැමිණි නලු නිලියන්.

තම මවගේ අසනීපය වෙනුවෙන් නිවසට වී හිඳ උපකාර පන්ති කරමින් මුදල් උපයමින් තම මවට අමාරුවෙන් උවැටන් කල සුසන්ත මේ පිළිබඳව කියා සිටින්නේ මෙවැන්නක්.
"මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා.