මේක ඔයා බලලා නෑද්ද? force ෆිල්ම් එකත් බලන්න ලස්සනයි
![]()
අයියෝ ඔයා හින්දි බලන්නෙ නෑද්දnane man adayi ahuwe..man1th balala na..
.මේ ෆිල්ම් එක බලන්න මාර ලස්සනයි

අයියෝ ඔයා හින්දි බලන්නෙ නෑද්ද.මේ ෆිල්ම් එක බලන්න මාර ලස්සනයි
![]()

i love this song...sooooo much.but i cant find original video

Nadee Ganga Tharanaye(LION KING - Sinhala version)



thx..
මේක පොඩ්ඩක් අහල බලපල්ල.. යානි කියන්නෙ දැනට ලෝකෙ බිහිවුන විශිෂ්ටම musician කෙනෙක්.. ඒ වගේ මියුසික් ගැන අපිට හිතන්නවත් බෑ... කොටින්ම කියනවනම් ඇඩෙනව... මේ ට්රැක් එකේ මුලින්ම එයා කියන ටික අහල බලපල්ල.. මේ ට්රැක් එක හදන්න අදහස ආපු හැටි සහ බටනලාව මේකට යොදාගත්තු හැටි ගැන පොඩි විස්තරයක් කියනව. තව මියුසික් කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් කියනව.. ඔහු ස්වභාවධර්මයට , ඒ ශබ්ද වලට ඇහුන්කන්දිමෙන් තමයි මියුසික් වල සමබරතාවය ඉගෙනගත්තෙ කියල.. අහල බලන්න



lassanayi..