එළකිරි_සින්දු_පොත෴

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    thx.. :yes::D

    මේක පොඩ්ඩක් අහල බලපල්ල.. යානි කියන්නෙ දැනට ලෝකෙ බිහිවුන විශිෂ්ටම musician කෙනෙක්.. ඒ වගේ මියුසික් ගැන අපිට හිතන්නවත් බෑ... කොටින්ම කියනවනම් ඇඩෙනව... මේ ට්‍රැක් එකේ මුලින්ම එයා කියන ටික අහල බලපල්ල.. මේ ට්‍රැක් එක හදන්න අදහස ආපු හැටි සහ බටනලාව මේකට යොදාගත්තු හැටි ගැන පොඩි විස්තරයක් කියනව. තව මියුසික් කරන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් කියනව.. ඔහු ස්වභාවධර්මයට , ඒ ශබ්ද වලට ඇහුන්කන්දිමෙන් තමයි මියුසික් වල සමබරතාවය ඉගෙනගත්තෙ කියල.. අහල බලන්න


    :cool::cool::cool::cool:lassanayi..
     
    Status
    Not open for further replies.