මූනවල් දෙකක් තියන මිනිහෙක් දැකල තියනවද?ම&#3548

33000W

Member
මූනවල් දෙකක් තියන මිනිහෙක් දැකල තියනවද?ම&#3548

මූනවල් දෙකක් තියන මිනිහෙක් දැකල තියනවද? කියල කිවුවට ඒක විතරක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් තියනව. කියවල බලන්නකො :yes::yes::yes:


gray-whale.jpg




2010 අප්‍රෙල් මාසෙ කැලිෆෝනියාවෙ වෙරළෙන් හම්බ උනා අළු තල්මස් මැරිච්ච සිරුරක්:sorry::(. ඔන්න එහෙනම් ලියාගන්න මරණ පරීක්ෂණ වාර්තාව.
බඩේ ඇතුලේ තිබිල හම්බුනා,:cool:
කලිසමයි....:shocked:
ප්ලාස්ටික් බෑග් 20 යි.....:nerd:
පොඩි තුවායකුයි....:eek:
ශල්‍යකර්ම වලට ගන්න අත් වැසුම් ජෝඩුවයි....:baffled:
ප්ලාස්ටික් කෑලියි...:oo:
එක ගොල්ෆ් බෝලෙකුයි:rofl:
ඇයි යකෝ මූ නගර සභාවෙන් කියලද දන්නෑ මුට මෙච්චර දේවල් දුන්නෙ:growl::growl:.
බෝලෙ පහලින් දාන්නම්







picture.php
picture.php
picture.php
picture.php
picture.php



181459_251524004959789_1403102609_n.jpg




ඔසාමා බිල් ලාඩන් ගෙ තරුණ කාලෙ ගත්ත දුර්ලබ පින්තුරයක් තමයි මේ:oo::oo:.




cockroach460x276.jpg




කැරපොත්තෙකුගෙ ඔලුව කැපුවොත් එහෙම ඌ මැරෙන්නේ නැහැ:no::no:. ඌ දවස් නමයක් විතර කරදරයක් නැතුව ජීවත් වෙනව තමන්ගේ කද පිටින්:shocked:.එතකොට ඌ දවස් නමයකට පස්සේ මැරෙන්නෙ ඔලුව නැති උනාට නෙමෙයි:no::oo:. උට කෑම කන්නයි වතුර බොන්නයි විදියක් නැතුව බඩගින්නෙ මැරෙන්නෙ:(:(:growl:කැරපොත්තො විතරයි හරිද,ඔය ගොලුබෙල්ලො හංගොල්ලො නයි සර්පයි එහෙම නෑ හරිද:oo::no:. නැත්නම් උබල ගිහින් එක එක උන්ගේ බෙල්ල කපල මැරෙනවද නැද්ද කියල බලයි:rolleyes:. හෙට පත්තරේ වැටිලා තියෙයි සීන් එක ලංකාවේ එක එක පළාත්වලින් බෙල්ල නැති අමුතු සත්තු ජාතියක් හම්බ වෙලා කියල:rofl:


310369_251715954878092_1289235703_n.jpg





මොහොමඩ් ගඩාෆි:cool:. දැනට සෙත්තපෝච්චි වෙලා ඉන්නෙ:baffled:(මොනවා උනත් පවු වැඩේ:() එක නෙමේ වැඩේ:P. මිනිහ සල්ලි ආකරයක්. දන්නවයි?:rofl: ගඩාෆිට රත්තරන් ටොන් 144 ක් තිබිල තියනව:shocked:. දල වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 6 ක විතර:shocked::shocked:. ඒ වගේම එයාගෙ වෙන්ඩ වයිෆ්ට:love: ඒ කියන්නේ සෆිය ට ඩොලර් බිලියන 30 ක සල්ලියි ටොන් 20 කට වඩා රත්තරනුයි තිබිල තියනව:dull::dull::shocked:. පුදුම කෑමක් කාල තියෙන්නෙ. ඒත් මම අහල තියන විදියට මිනිහ හොදයිලු. ඒත් මෙච්චර සල්ලි කොහෙන්ද කියන එකයි ප්‍රශ්නෙ:oo::oo: (අවුරුද්දට කැට ගහල හොයපුවද දන්නෑ:oo:)





pipe-in-head1-512x342.jpg




මම දැක්ක මේ ගැන thread එකක් වැටිලා තියනව:nerd:. සමහර අය කියල තිබුන මේක photoshop කියල:frown:.
මේක ෆොටෝෂොප් නෙමෙයි:cool:. මම video දෙකක් දාන්නම්. ඒක නිසා විස්තර කරන්න ඕන නැති වෙයි:no:.
මූ ඒත් මල් කඩනවනෙ ඕයි:frown:.මූ කවද හරි මැරෙන්නෙත් ඔය phone එක නිසා තමයි:eek:




අයිය සනීප වුනාට පස්සේ




image.jpg





Jessica Lee Bromwell කියන අක්ක ඉපදිලා තියෙන්නෙ 1990 වේ නම වෙනි මාසෙදි නම වෙනි දවසෙ නමය පහුවෙලා මිනිත්තු නමයක් පහුවෙලා:baffled::baffled:.ඒ කියන්නේ එයාගේ නමවෙනි උපන්දිනය එන්නෙ 1999 නම වෙනි මාසේ නමවෙනි දිනේ නමය පහුවෙලා මිනිත්තු නමයකට පස්සේ:shocked::shocked:. sorry වෙන්න ඕන:sorry:. internet එක පීරල හෙවුවත් මෙයාගෙ එක පින්තුරයක් වත් හොයාගන්න බැරි උනා:(. twitter එකේ නම් එක්කෙනක් හිටිය එයා කියල සැක කරන්න පුළුවන්. ඒත් හරියට දන්නෙ නැහැ:no:. එයාගෙ ෆොටෝ එකක් මම උඩ දාල තියෙන්නෙ.
(අක්ක මේක දැකල යකා නටයිද දන් නෑ:growl::growl:)




313035_304435112915897_2007098257_n.jpg




ඒ වගේම තවත් කතාවක් තමයි මේ:D.
Alexander ඉපදිලා තියෙන්නෙත් 2009 නමවෙනි මාසෙ නම වෙනිදා නමයයි නමයට :P. උගෙ එකක් නම් තියනව:baffled::rofl: (මුගේ මුණ බලල අනාවැකියක් කියන්නද?:oo: මූ නම් හෙන ඇබලයෙක් වෙනව. නාකි ගෑනිගෙ අතේ මුණ ඇඹුල් කරගෙන ඉන්නකොට හිතා ගන්න පුළුවන්:baffled:.කෙල්ලෙක් හිටියනම් ඉදියි ඕක ඔහොම:rofl:.)




538572_155091544625590_1216216494_n.jpg




සමහර වෙලාවට සපත්තු එහෙම ගත්තම ගන්න වෙලාවට හරියටම තිබ්බට ආයෙත් කකුලට දානකොට සපත්තුව හිරයිද?:growl: ඒකට හේතුව උදේට වඩා හවසට අපේ කකුල් ටිකක් ලොකුයි:oo::oo:. ඒ වගේම තමයි අපි උදේට වැඩ හවසට ටිකක් උසයි:P:P. ඒක නිසා සපත්තු එහෙම ගන්නවනම් හවසට ගන්න එක ඇගට ගුණයි;);)
සපත්තු විතරයි හරිද. (කෙල්ලොත් බලන නිසා කියන්න විදියක් නෑ:lol::lol::lol:)




205377_297070300391648_1153115712_n.jpg




මේක නම් දැක්ක ගමන් දාන්නමයි හිතුවේ:(:(.මේක fb එකෙන් හම්බුනේ:(.
ඔය ඉන්නේ afridi ගෙ wife (ඉදුණ ඇපල් කන්නෙම පනුවෝ ඕයි:(:(:oo:)




557780_377680598965425_1809940445_n.jpg





සතුට, බුදු හාමුදුරුවන්ගේ දැක්ම අනුව මෙහෙමයි වෙන්නෙ. සම්පූර්ණ ඇත්ත:yes::yes::yes:



538256_152741131527298_166919833_n.jpg





තමන්ට කවදාවත් තමන්ටම කිති කවාගන්න බෑ:no::no: (ඒ බන් සිරාවටම ඒක කිති ද? කුචි ද? නැත්නම් කිචි ද?:eek::eek:) අපි අපිටම කිති හරි, කුචි හරි, කිචි හරි, කවාගන්නකොට:rofl: අපේ මොලේ මස්තිෂ්කය කියන ප්‍රදේශයෙන් හදුන ගෙන ඒක මොලේට කියනවා:oo:. එතකොට අපිට ඒ සංවේදය දැනෙන්නෙ නැහැ:no:.ඒක නිසා අපිට කිති ......,....,... කවා ගන්න බෑ. කාට හරි තනියම කිති කවාගන්න ඕන නම් මස්තිෂ්කය කපල අයින් කරලා කිති කව ගනින්:oo:. එම්බාම් කරනකොට ඔබන පුළුන් වලට තමයි අන්තිමට කිති කැවෙන්නෙ:rofl:
ඒ අපි මැරුණම අපේ ඔක්කොම ඇදුම් ගලවලද බන් එම්බාම් කරන්නෙ:eek::oo:. මට නිකන් ඒක මතක් වෙනකොට නිකන් මොකද්ද මොකද්ද වගේ:baffled:. නිකන් විලි බිය ඇති වෙනව වගේ:rofl:. ඒ වෙලාවට තමයි හිතෙන්නෙ මටත් ලැජ්ජ නහරයක් තියනව කියල:oo:

392382_147591718708906_658794713_n.jpg




Shirley Henderson:cool: එහෙමත් නැත්නම් harry potter එකේ හොල්මන් කෑල්ල:dull:. මෙය රග
පෑවේ අවුරුදු 14 ක් වයස Moaning Myrtle කියන චරිතෙට:(.ඉන්නෙ නාන කාමරේ:rofl:.ඒත් මෙයට ඇත්තටම වයස 46 ක් වෙනවලු:baffled:




314754_280000562026019_6643437_n.jpg





අපි ආයෙත් කැරපොත්තො ගැන කතා කරමුද?:D
කරපොත්තොන්ට කෙල්ලෝ බයයි:lol:. අපිට
කැරපොත්තො බයයි:cool:.(මොකද අපි හැම වෙලාවෙම morteen එක අතේ තියාගෙන යන නිසා:rolleyes:. නැත්තන් පාගල දානව. උන් ඒක දන්න නිසා අපි එනකොට උන් shape වෙනව:rolleyes::oo:.) ඒත් වැඩේ කියන්නේ අපි කෙල්ලොන්ට බයයිනේ ඕයි:eek::eek:.දැන් හැරෙමු කැරපොත්තො දිහාවට:dull:. හැරෙනවා කිවුවමයි මතක් උනේ. කැරපොත්තෙක්ට තත්පරයකට 25 වතාවක් හැරෙන්න පුළුවන්:yes:. ලෝකයේ ඉන්න වේගවත්ම සතෙක් තමයි කැරපොත්ත කියල කියන්නෙ:shocked:. තත්පරයකට මීටරයක් ගමන් කරන්න හැකියාවක් තියනව කරපොත්තෙක්ට:shocked::shocked:. අනිත් ඒක තමයි කැරපොත්ත්න්ට විකිරණ වලට විරුද්දව ඉතා ප්‍රබල ප්‍රතිශක්තියක් තියනව:eek:.විකිරණ වලින් වෙන බලපෑම කැරපොත්තන්ට ගොඩක් අඩුයි:baffled:(කැරපොත්තො ගැන කියන නිසාමද කොහෙද මේක type කරන ගමනුත් එකෙක් බිත්තියේ මට පේන්නද කොහෙද බ්‍රේක් නෑ වගේ යනව:growl::growl:). ඒ වගේම මම අහල තියනව බැදපු කැරපොත්තො සුදු ළුණු එක්ක හෙම්බිරිස්සාවට කනව කියල ඒක මට sure නැහැ.ඒ වගේම තමයි මේ කැරපොත්තෙක් මිනිහෙක්ගේ තරම් උනානම් උට පැයට සැතපුම් 300 ක වේගෙන් දුවන්න පුළුවන් වෙනව:shocked::shocked:.(ඒ අර කැරපොත්ත මගේ දොර උඩ ඇවිල්ල පිස්සු කෙලිනවා බන්:frown:. ඔහොම පොඩ්ඩක් හිටපල්ලා ඕකට වැඩක් දීල එන්නම්.:frown::frown::frown:) දැන් හරි වැඩේ පටන් ගමු. අරූට දුන්න කොස්සෙන් පාරක්. ඌ ඉවරයි කරන්න දෙයක් නෑ.දුක තමා:angry:. නවත්තපු තැනින් පටන් ගමු. මේ කැරපොත්තන්ට තියන විකිරනශීලී ප්‍රතිරෝධතාවය නිසා න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ උනත් ඉතිරි වෙන්න පුළුවන් එකම සතා විදියට කරපොත්තන්ව අදුරගෙන තියනව:baffled::baffled:



581327_145659252235486_509331224_n.jpg




සාමාන්‍ය ළමයෙක්ගේ හිනා වීමේ සාමාන්‍ය දවසට 400 පාරක් විතර වෙනවා:cool:. එතකොට වැදුණු වැඩිහිටියෙක්ගෙ හිනා වීමේ සාමාන්‍ය දවසට 15 පාරක්ලු:frown::frown:
(අපිවත් කෙල්ලො ඇවිල්ල වඩාගෙන බදාගෙන තොත්තු දෙනවනම් හිනා වෙන්න බැරිද ඕයි දවසට 800 පාරක් උනත්:rofl::rolleyes:. පොඩි උන් ඕක දාන්න නිසා තමයි ඔය හිනා වෙන්නෙ. අනේ අම්මප මුන්ට............:growl::growl:)



301907_306077379418337_689867436_n.jpg


:lol::lol::lol::lol:


576739_144460665688678_451557071_n.jpg




ඇල්බර්ට් අයින්ස්ටයින් අයියට තමන්ගෙ ජීවිතේ අන්තිම වචන ටික කිවුවට වැඩක් වෙලා නැහැ:no::no::(. මොකද එයා මැරෙනකොට එයා ලග හිටපු හෙදියට ජර්මන් බාෂාව තේරුනේ නැතිලු:oo:.(අයිය ජර්මන් ජාතිකයෙක් හොදේ:P) අනිවාරෙන්ම මොකක් හරි වැදගත් කුජීත දෙයක් තමයි කියන්න ඇත්තෙ:eek:
(අයින්ස්ටයින් අයිය නර්ස් ගෙන් කසාද බදින්න ඇහුවද දන් නෑ:oo::baffled:. කියන්න බැරි නිසා නර්ස් කියන්න ඇති ජර්මන් දන්නෙ නැහැ කියල. අපි දන්නෙ නැද්ද කෙල්ලො ගැන:lol::lol:)




559261_262671910512255_1033529638_n.jpg





WTF:shocked::shocked::shocked::shocked::shocked:



181803_142950395839705_242847846_n.jpg




ඕක තමයි දැනට වාර්තා වෙලා තියන පරණම මිනිහෙක්ගේ පා සලකුණ:yes::cool:. දන්නවද කොච්චර පරනයිද කියල. අවුරුදු 350,000 ක්:shocked::shocked:. (හැබැයි මගේ සෙරප්පු දෙකත් ඔය වගේ ගානකින්ම තාම හෝදල නෑ:eek::eek:)




545670_142349075899837_1391951570_n.jpg





මේක නම් නිකන් දැම්මේ. මේ තියෙන්නෙ new york වල තියන ප්‍රසිද්ද හොල්මන් ගෙයක්:yes::yes::cool:. මේක කාට හරි විකුණනකොට අනිවාරෙන්ම ගේ මිලදී ගන්න කෙනාට මේ ගේ ගැන සියලුම විස්තර කියන්න ඕනලු:baffled:.ඒ කියන්නෙ හොල්මන් ගැන:growl:. නැත්නම් ඒක නීති විරෝදී දෙයක් ලෙසටලු සලකන්නෙ:nerd:.(ලංකාවේ මිනිස්සු ගෙවල් ගන්නකොට ටොඉලට් එකේ දොර පවා බැලුවට:rofl: ඒ රටවල එහෙම නැතුව ඇති.)



534258_138708769597201_921683164_n.jpg




මැයි මාසේ ඉපදෙන ළමයි සාමාන්‍ය වශයෙන් ග්රෑම් 200 ක් බරයිලු:oo: අනිත් මාස වල ඉපදෙන ළමයින්ට වඩා (සමාවෙන්න ඕන හේතුව නම් දන්නෙ නැහැ:no:)(
තාම හොයාගෙන නැති උනාට මම කියන්නද හේතුව:oo::P. අප්‍රේල් මාසෙට පස්සෙනෙ මැයි එන්නෙ:cool:. අවුරුද්දට පින්ගුත්තරයො වගේ කාල කාල අන්තිමට බඩේ ඉන්න එකත් ඕව කාල එලියට එනකොට පිටි ගෝනි ටිකක් එලියට එනවා වගේ එනව ඉතින් බොරුවට අඩ අඩ:lol:)




578217_130593880408690_1855214718_n.jpg




1865 හේ පෙබරවාරි මාසේ විතරයි දැනට ලෝකෙ එකම දවසකවත් පුර හදක් පායල නැති මාසෙකට වාර්තා වෙලා තියෙන්නෙ:oo::oo: (ඕකට ඔරියගෙ සම්බන්දයක් ඇති:growl::growl:)





545087_130232180444860_719920816_n.jpg





David Rice Atchison තමයි 1849 USA වල ජනාධිපති වෙලා ඉදල තියෙන්නෙ:yes:. විශේෂත්වය තමයි මෙයා එක දවසකට විතරයි ජනාධිපති වෙලා ඉදල තියෙන්නෙ:rofl:. මූ එදත් කරල තියෙන්නෙ දවසෙ වැඩි වෙලාවක් නිදාගෙන හිටපු එක:eek::eek:




5-tawnys-guide-dogs-1999-cal-may-1bed5h6.jpg




බල්ලොන්ට චොකලට් දෙනවද?:frown: සමහරු ඉන්නවා ඔය වගේ මෝඩ ආතල් ගන්න:growl:.ඒත් දන්නවද බල්ලොන්ට චොකලට් හොද නැහැ කියල:no:. බල්ලොන්ට චොකලට් ඉතා කුඩා ප්‍රමාණයක් කැවුනත් ඇති උගේ ජීවිතේ නැති වෙන්න:shocked:. චොකලට් වලින් කෙලින්ම බල්ලොන්ගේ හදවතටයි ස්නායු පද්ධතියටයි බලපෑම් කරනවා:yes:. කෙලින්ම කිසි කතාවක් නෑ බල්ල ඉවරයි:(:(.
ඊට පස්සේ ඉතින් උබලත් ගෙදර ඉදල හමාරයි. දැන් කාලෙ ගෑනු මිනිහට වඩා ආදරේ බල්ලටනෙ:(:(:eek:



P4200547-Human_eye-SPL.jpg




මිනිහෙක්
ගෙ ඇහැක් කොච්චර තියුනුද කියල දන්නවද?:nerd: mega pixel වලින් ගත්තොත් එහෙම මිනිස් ඇස mega pixel 576 ක් කැමරාවකට සමානයි:shocked::shocked::shocked:. මිනිස්සුන්ට මේ වගේ කැමරාවක් නිපදවන්න තව ගොඩක් කල් යයි.:baffled:






esrefarmaganpaintingsofablindartistpainter_thumb.jpg



ඉතාම පුදුම සහගත චිත්‍ර:nerd:. මේක නිකන් පොඩි එකෙක් ඇන්ද වගේ පේන්නෙ එහෙම නේද?:confused::yes:
විස්වාස කරපල්ලා මේක අන්ධ කෙනෙක් ඇදපු පින්තුරයක්:shocked::shocked:. ESREF ARMAGAN උපතින්ම අන්ධ පුද්ගලයෙක්. මෙයා කවමදවත් ඉස්කෝලෙකට හරි පුහුණුවකට හරි කවම දාවත් ගිහින් නැහැ:no:. ඒත් මෙයා ඔයිල් පාට භාවිතා කරල මේ චිත්‍ර අදින්න අවුරුදු 35 ක් පුරුදු වෙලා තියනව:baffled:.මේගැන scientist ල පවා අද්‍යනය කරල තියනව මෙයා කොහොමද මෙහෙම කරන්නෙ කියල:love:. මෙයා ගැන පහලින් බලාගන්න.මූ කාන්තා රුපයක් කොහොම අදියිද දන්නෑ




306548_249992448449917_786204115_n.jpg




විභාගයකට කලින් විනාඩි පහක් චුඉන් ගම් එකක් හපල විභහග ලියන කට්ටිය සාමාන්‍ය කට්ටියට වඩා සාර්ථකව ලකුණු ගන්නවලු.:shocked::oo: මේක අලුත්ම සමීක්ෂණයකින් හොයාගෙන තියෙන්නෙ.:cool: චුඉන් ගම් විතරක් නෙමෙයි. විභාගයට කලින් මොනවා හරි ක්‍රියාකාරකමක් කරල ලියන්න පුළුවන් නම් ඒක ගොඩක් හොදයිලු:yes:. ඕනම දෙයක්:P. ඒ කියන්නේ කුඩා ළමයින්ගේ ක්‍රියාකාරකම් උනත් කමක් නෑ. ඒ කියන්නේ බට්ටො පනිනව, ජිල් ගහනව, සෙල්ලම් ගෙවල් හදන එක වගේ (කලිසමේ චූ කරනව වගේ:eek::rofl:). විභාගය බලන්න එන උන් ඕක දැකල වැරදිලාවත් උබලව විභාගය ලියන එක නවත්තල විශේෂ අද්‍යාපන ඒකකයට දැම්මොත් ඔන්න මං නං නෑ:lol::lol:.




553958_162056227262455_291847867_n.jpg





Edward Mordrake කියල කියන්නෙ 19 වෙනි සියවසේ හිටපු වංෂාධිපතියෙක්:shocked::nerd:. මෙයාට විශේෂත්වයක් තියනවා:yes::D. මෙයාට මූනවල් දෙකක් තියනව:baffled:. ඉස්සරහ එකකුයි පිටිපස්සෙ එකකුයි:sorry:. ඒක සමහරවිට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්:yes:. එත් මේ මූනට විශේෂත්වයක් තියනව. මේ මූනට කෑම කන්නවත් කතා කරන්නවත් බැහැ:no:. එත් හිනා වෙන්නත් අඩන්නත් පුළුවන්:eek:.කොහොම උනත් එඩ්වර්ඩ් මේකට කැමති වෙලා නැහැ:no:. ඒක නිසා දොස්තරලට කියල මේක අයින් කරලා දෙන්න කියල. එත් කිසිම දොස්තර කෙනෙක් මේකට කැමති වෙලා නැහැ:no:. මොකද ඒ මූනට අඩන්නත් හිනා වෙන්නත් පුළුවන් නිසා. ඇත්තටම කිවුවොත් ඒක මම හිතන විදියට සාධාරණයි දොස්තරලගේ පැත්තෙන් ගත්තොත්.කවුරුවත් එහෙම දෙයක් කරන්න කැමති වෙන එකක් නැහැ:no:. එඩ්වර්ඩ් ගෙ පැත්තෙන් ගත්තත් එකත් මම හිතන්නෙ සාදාරනයි:yes:. තමන්ගෙ ජීවිතේ අපායක් වෙනව මෙහෙම දෙයක් උනොත්:(. එඩ්වර්ඩ් මානසිකව ගොඩක් වැටිලා තියනවා මේ මුණ නිසා:(. මොකද සමහර දවස් වලට මේ පිටිපස්සෙ මූණ රෑට එඩ්වර්ඩ් ට කොදුරල එක එක විදියෙ දරුණු, භයංකර දේවල් කොදුරනවලු. (කතා කරලා නෙමෙයි:no:.කොදුරන එකට වෙනම දෙයක් සද්දයක් පිට වෙන්න ඕන නැහැ:no:) මේක නිසාම මේ මුනට devil twin කියල නමකුත් දල තියනවා.මේ ගැන කියල දොස්තරලට පින්සෙන්ඩු උනත් දොස්තරලා කැමති වෙලා නැහැ මේකට:no:. මේ වගේ මූණක් එක්ක කොහොමද ජීවත් වෙන්නේ:(. එහෙම නේද? ඔව්, එඩ්වර්ඩ්ටත් ඔය ප්‍රශ්නෙ ඇති උනා. ඒකෙ අවසාන ප්‍රතිපලය තමයි අවුරුදු 23 දි වස පානය කරල එඩ්වර්ඩ් තමන්ගෙ ජීවිතෙන් සමු ගන්න තීරණය කිරීම:(






එහෙනම් අදට ඉවරයි.මේ video එකත් බලන්න:cool:. මම පොරොන්දු වෙනව ඔයාල කවමදාවත් දැකල නැති දේවල් ගොඩක් මේ video එකේ තියනව කියල:shocked:.බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් එක දිගටම බලන්න.(මේකෙ ඔරන්ඔටන් කරන දේ දැකල එහෙම උබලත් කරනවා එහෙම නෙමේ:lol::lol:)




3flow1_1.gif
නෙළා ගෙන ඇති මල් අනර්ඝ නම් වෙනකෙනෙකුගේ මල් උයනකට ලොබ බදින්නේ මන්ද?

runner_small.gif
තමා සතු දැනුම සංවිධානය කර ගැනීමේ ශක්තියක් නැත්තා හා මෝඩයා අතර එතරම් වෙනසක් නැත
ජීවත්වීමේ කලාව හැර අන් හැම දෙයක්ම අපට පොතපතින් ඉගෙන ගන්නට පුළුවන


අප බිය විය යුත්තේ ජීවිතයට කෙළවරක් ඇති නිසා නොවේ. ජීවිතයට පටන් ගැන්මක් නැතිනම්ය

මගේ පරණ thread සමහර ඒව දැකල නැත්නම් යටින් බලාගන්න.

මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.
say woooooooooooooooooooooooow !!!!!!!!
නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?
ඔහෙල දැනගෙන උන්නයි මේව
මොනාලිසාගෙ ඇස්......... මොකක්. ඇස් ඉතිං......
๑۩۞۩๑ ඔබ දන්නවාද ๑۩۞۩๑




10_-_hasta_la_vista.png


dancing.gif



හෝවූ හෝවූ කොහෙද යන්නෙ මොනවත් කියන්නෙ නැතුව. ගිය පාර එකෙත් ගොඩක් අය මුලින් බලල මොනවත් කියන්නෙම නැතුව ගියා.දෙසිය ගානක් බල තිබුන එක post එකක්වත් නැතුව:(:(:(.

picture.php
picture.php
picture.php

picture.php

 
Last edited: