ඒකෙදි පොර බැලන්ස් උත්තරයක් දුන්නේ. පවතින පුරුෂ මුලික සමාජ ක්‍රමය නිසාලු ගෑනුන්ට තැනක් එන්නේ නැත්තේ. නැත්තන් ලොකු බිස්නස් එහෙම උනත් රන් කරන්න පුළුවන්ලු. ඔය Research Data එහෙම පෙන්න පෙන්න තමා කිවේ. උන් සෑහෙන්න Safety එක පැත්තට Decisions ගන්නවලු. ගොඩක්ම Loans එහෙම සාමාන්‍යයෙන් පිරිමි තරම් හිරකරගන්නේ නෑලු ගෑනු. ඔය අනන් මනන් ටිකක්. මතක විදියට කිවේ
ඕකෙන් සම්පූර්නයෙන්ම වගේ පේන්නෙ මම කිව්ව එකේ තව පැතිකඩක් "ගැහැනුන් විසින් දඩයමට යාමට බය වීම".
දඩයම් කරන්න නම් සතා ලගට යන්න ඕනෙ, රිස්ක් එකක් ගන්න ඕනෙ, මැරෙන්න උනත් චාන්ස් එකක් තියෙනව පොඩ්ඩක් ගැස්සුනොත්.
ඒ රිස්ක් එක ගන්න බය නැත්තෙ දඩයමේ යන්න හැකියාව තියෙන පිරිමි.
ඉතින් ඔව් ලෝන්ස් අරන් බිස්නස් කරනව වගේ දේවල් උනත් රෙකමෙන්ඩ් කරන්න බැරි උනත්, ඒව බිස්නස් වල සාමාන්‍ය දේවල් සහ ඉතාමත් රිස්කි.
ඒත් ලැබෙන ප්‍රතිලාභය ලොකු වෙන්න පුලුවන්.
සමහර වෙලාවට පිරිමි අය රිස්ක් එකක් අරන් කෙලවෙනව/ හෝ ඉතා දියුනු වෙනව.
ඒ කියන්නෙ දඩයමේ යනව කියන්නෙ රිස්ක් එකක් වගේම අදකාලෙ දඩයමේ යෑම (ඉහලින් කිව්ව උදාහරන) කියන්නෙත් රිස්ක් එකක් තමයි. ඒවට තමයි පිරිමි ගල් යුගේ ඉදලම පුරුදු වෙලා ඉන්නෙ.
ඒත් ගෑනු අය දඩයමේ යන්නෙ නැතුව ලොකු රිස්ක් එකක් නැති දේවල් ගල් යුගයේ ඉදන් කරපු නිසා,
දැනුත් කොච්චර ලොකු පුටුවකට ගියත් ඒ ඒ දේවල් වල රිස්ක් එක ගන්න ගෑනු අයට බැරි වෙලා තියෙනව.
ඒක අපි දකිනව "ආ එයාල හරිම ආරක්ශිතව ඒව කරන්නෙ" වගේ දෙයක්, ඒත් එයාලගෙ තියෙන බියගුලු කම සහ රිස්ක් එකක් ගන්න බැරි අදක්ශ කම තමයි ඒකෙන් පේන්නෙ.
ඒකෙනුත් මම කිව්ව එකමයි ඔප්පු වෙන්නෙ.