සිංහලයෝන්ට තරමක සතුටු පුවතක් ★★★
සිංහලයෝන්ට තරමක සතුටු පුවතක්
ඔන්න ශ්‍රි ලංකාවේ ඉන්න සිංහලයෝ 0.6% කින් වැඩිවෙලාලු 74% තිබුනු එක 74.6% වෙලාලු,දෙමළ උදවිය 3% කින් පමණ පහත බැහැලා ලු,එ සමගම මුස්ලිම් උදවිය 2.2 කින් පමණ ඉහල ගිහින්ලු...
දැන් මෙක මෙහෙම කියලා තිබුනේ 2012 ජුලි 11 හා ලක්බිමේ...
දැන් අපේ සමහරු මෙවා දැක්කහම යක්ශාවෙස වෙලා කැමොර තියාගන්න පටන් ගයි,කොහෙද අපිට මෙකෙන් සතුටු වෙන්න හැකි කියලා,මොහොතක් සිතන්න අපේ සිංහල උදවිය දවසකට කියක් පමණ නම් ගබ්සා කරනවාද,සහ ඉකුත් කාලය තුලදි අපට නොයෙකුත් හෙතු නිසා සිංහලයෝ බර ගනනක් අහිමි වුනා,ඔක්කොටම එහා අපේ උදවිය දරුවෝ හදනවාත් ප්‍රමාණ නැ,නමුත් දැන් එහෙමමයි කියලා කියන්නත් බැ දැන් ඔය ගැන හිතලාම සමහර දෙමාපියන් දරුවන් හදන්න පෙලඹලා තියනවා,එ ඔක්කොම සැලකිල්ලට ගත්තාම අපේ ජාතිය 0.6% ඉහළ ගිය එකත් ලොකු දෙයක් (පහත බහින්නෙ නැතුව),දැන් අපේ වගකිම මෙක ටිකෙන් ටික ඉහල ගෙනියන එක මිසක් පහත දාන එක නෙමෙයි,එක අපිට කරන්න බැරි කමක් නැ,අනික් ජාතින් දරුවෝ හදනවා කියලා කැගහන්න යන්න එපා,ඔවුන්ට එය කිරිමට අපට මෙන්ම අයිතියක් තියනවා,ඉතින් අප කල යුත්තෙත් අපට හැකි තරමේ දරුවන් මරන්නෙ නැතුව හදන එක නොවෙද...
අනික් ජාතින් ඉහල යනකොට අපේ ජාතියේ උදවියට බලා ඉන්න බැරි රෝගයක් තියනවා,නැ අපි එහෙම කල යුතු නැ,ඇයි අපි එ ජාතින්ගේ වැඩිවිම බලලා ඔවුන්ට වෛර කරන්නෙ එහෙම කරන්න යන්න එපා,එහෙම කලායි කියලා අපේ ජාතියට වෙන සෙතක්වත් අභිවර්ධනයක්වත් නැ,(බොරුවට නෙට් එකේ සිංහලයෝ වඳ වෙනවා අන්න අරුන්ට කෙල කරපන් කිව්වාට වැඩක් වෙන්න නැ) ඔවා නිකන් මොන්ටිසොරි කතා,ඔය මොන්ටිසොරි ළමයින්ගේ මොන්ටිසොරි කතා අහලා ඔහෙලත් කුලප්පු වෙනවා නම් අදම එක නවත්තගන්න...
තවත් ජාතියක් දියුණු වෙනවා නම් එක බලලා ඔවුන්ට වෛර කිරිමෙන්වත් ඔවුන්ට නෙට් එකේ බැනලවත් නන් සිංහලයෝ ගොඩ ගන්න බැ පුතෝ,එවා අර මම කලින් කියපු මොන්ටිසොරි වැඩ,අපි මෙහ බනින්න බනින්න එයාල තව දියුණු වෙනවා,අපි අගාධයට යනවා,අපේ කොල්ලෝ කාලය කකා ෆොර්ම් අස්සෙ ෆෙස්බුක් අස්සෙ (කෙල්ලෙක් අල්ලගන චැට් කර කර ඉන්න කොට) අරහේ අනික් ජාතියේ කොල්ලෝ පෙව්මන්ට් ගානේ බිස්නස් කරනවා (ටික කලකින් මිනිහා පොඩි කඩයක් දාගන්න තත්වෙට පත් වෙනවා) නමුත් අපේ මනුස්සයා නිකමෙක් වෙනවා...
අනික් ජාතින් දියුණු වෙනවා බලලා වෛර කර කර නිකන් ඉන්න අය හාල්පාරු කුහකයෝ...
ඔක නෙද අද සැබ සත්‍ය,ජාතින් වලට බනින්න එපා වෛර කරන්න එපා අපි අපේ ජාතිය ගැන විතරක් බලමු,එක රැකගන්න කටයුතු කරමු...

Last edited: