සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක් ★★★

සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක් ★★★

සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක්

292px-Sinhabahu_%28Maroon%29.png

ඔන්න ශ්‍රි ලංකාවේ ඉන්න සිංහලයෝ 0.6% කින් වැඩිවෙලාලු 74% තිබුනු එක 74.6% වෙලාලු,දෙමළ උදවිය 3% කින් පමණ පහත බැහැලා ලු,එ සමගම මුස්ලිම් උදවිය 2.2 කින් පමණ ඉහල ගිහින්ලු...

දැන් මෙක මෙහෙම කියලා තිබුනේ 2012 ජුලි 11 හා ලක්බිමේ...

දැන් අපේ සමහරු මෙවා දැක්කහම යක්ශාවෙස වෙලා කැමොර තියාගන්න පටන් ගයි,කොහෙද අපිට මෙකෙන් සතු‍ටු වෙන්න හැකි කියලා,මොහොතක් සිතන්න අපේ සිංහල උදවිය දවසකට කියක් පමණ නම් ගබ්සා කරනවාද,සහ ඉකුත් කාලය තුලදි අපට නොයෙකුත් හෙතු නිසා සිංහලයෝ බර ගනනක් අහිමි වුනා,ඔක්කොටම එහා අපේ උදවිය දරුවෝ හදනවාත් ප්‍රමාණ නැ,නමුත් දැන් එහෙමමයි කියලා කියන්නත් බැ දැන් ඔය ගැන හිතලාම සමහර දෙමාපියන් දරුවන් හදන්න පෙලඹලා තියනවා,එ ඔක්කොම සැලකිල්ලට ගත්තාම අපේ ජාතිය 0.6% ඉහළ ගිය එකත් ලොකු දෙයක් (පහත බහින්නෙ නැතුව),දැන් අපේ වගකිම මෙක ටිකෙන් ටික ඉහල ගෙනියන එක මිසක් පහත දාන එක නෙමෙයි,එක අපිට කරන්න බැරි කමක් නැ,අනික් ජාතින් දරුවෝ හදනවා කියලා කැගහන්න යන්න එපා,ඔවුන්ට එය කිරිමට අපට මෙන්ම අයිතියක් තියනවා,ඉතින් අප කල යුත්තෙත් අපට හැකි තරමේ දරුවන් මරන්නෙ නැතුව හදන එක නොවෙද...

අනික් ජාතින් ඉහල යනකොට අපේ ජාතියේ උදවියට බලා ඉන්න බැරි රෝගයක් තියනවා,නැ අපි එහෙම කල යුතු නැ,ඇයි අපි එ ජාතින්ගේ වැඩිවිම බලලා ඔවුන්ට වෛර කරන්නෙ එහෙම කරන්න යන්න එපා,එහෙම කලායි කියලා අපේ ජාතියට වෙන සෙතක්වත් අභිවර්ධනයක්වත් නැ,(බොරුවට නෙට් එකේ සිංහලයෝ වඳ වෙනවා අන්න අරුන්ට කෙල කරපන් කිව්වාට වැඩක් වෙන්න නැ) ඔවා නිකන් මොන්ටිසොරි කතා,ඔය මොන්ටිසොරි ළමයින්ගේ මොන්ටිසොරි කතා අහලා ඔහෙලත් කුලප්පු වෙනවා නම් අදම එක නවත්තගන්න...

තවත් ජාතියක් දියුණු වෙනවා නම් එක බලලා ඔවුන්ට වෛර කිරිමෙන්වත් ඔවුන්ට නෙට් එකේ බැනලවත් නන් සිංහලයෝ ගොඩ ගන්න බැ පු‍තෝ,එවා අර මම කලින් කියපු මොන්ටිසොරි වැඩ,අපි මෙහ බනින්න බනින්න එයාල තව දියුණු වෙනවා,අපි අගාධයට යනවා,අපේ කොල්ලෝ කාලය කකා ෆොර්ම් අස්සෙ ෆෙස්බුක් අස්සෙ (කෙල්ලෙක් අල්ලගන චැට් කර කර ඉන්න කොට) අරහේ අනික් ජාතියේ කොල්ලෝ පෙව්මන්ට් ගානේ බිස්නස් කරනවා (ටික කලකින් මිනිහා පොඩි කඩයක් දාගන්න තත්වෙට පත් වෙනවා) නමුත් අපේ මනුස්සයා නිකමෙක් වෙනවා...

අනික් ජාතින් දියුණු වෙනවා බලලා වෛර කර කර නිකන් ඉන්න අය හාල්පාරු කුහකයෝ
...

ඔක නෙද අද සැබ සත්‍ය,ජාතින් වලට බනින්න එපා වෛර කරන්න එපා අපි අපේ ජාතිය ගැන විතරක් බලමු,එක ‍රැකගන්න කටයුතු කරමු...

:):):):):):):)
 
Last edited:

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe hama pawulakatama lamai 3kata wada hadanna ba kiyala neetiyak daanna one. eka lankawe anagatayata hodai, lankawe culture ekatat hodai.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    lankawe hama pawulakatama lamai 3kata wada hadanna ba kiyala neetiyak daanna one. eka lankawe anagatayata hodai, lankawe culture ekatat hodai.

    100% agree. lankawe population eka lankawata oroththu nathiwenawa kawada hari.danatama over populated. lamai 2i paulakata kiyala rule ekak damma num presantage ekath ekama ganata thiyenawa.
     
    100% agree. lankawe population eka lankawata oroththu nathiwenawa kawada hari.danatama over populated. lamai 2i paulakata kiyala rule ekak damma num presantage ekath ekama ganata thiyenawa.

    ඔය ගැන නම් මට කතා කරන්න දැනුමක් නැ,කොහොම නමුත් මම ඔබ සමග එකඟ නැ,දැන් හැදෙන එවුන්ගෙන් වැඩි හරියක් මෙහේ ඉන්නවා කියලැ අනික...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Raththarana,somaya,gunebai wage kattiyatada me kiyanne??.....................

    `අනික් ජාතින් දියුණු වෙනවා බලලා වෛර කර කර නිකන් ඉන්න අය හාල්පාරු කුහකයෝ...`

    Raththarana,somaya,gunebai wage kattiyatada me kiyanne??.....................

    `අනික් ජාතින් දියුණු වෙනවා බලලා වෛර කර කර නිකන් ඉන්න අය හාල්පාරු කුහකයෝ...`

    කාවවත් ඉලක්ක කර ගන දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි මෙක,හැමොටම කියවන්න තමා දැම්මෙ
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මචන් මේක සතුටු වෙන්න නෙවෙයි හරියට බැලුවොත් දුක් වෙන්න ඕන කාරණයක්. සිංහලය 0.6 කින් වැඩි වෙලා. උඹ දන්නවද ලෝක ජනගහනය වැඩි වීමේ ප්‍රතිශතය 1.95% එතකොට සිංහලය වැඩි වෙලා නෙවෙයි අඩු වෙලා. නමුත් මුස්ලිම් 2.2% ඒ කියන්නේ වැඩි වෙලා. මොකද වැඩි වෙලා කියන්න නම් සාමාන්‍ය ජනගහන වැඩි වීමේ ප්‍රතිශතයට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වෙලා තියෙන්නේ මුස්ලිම් උන් විතරයි. දැන් තේරෙනවද?
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    Raththarana,somaya,gunebai wage kattiyatada me kiyanne??.....................

    `අනික් ජාතින් දියුණු වෙනවා බලලා වෛර කර කර නිකන් ඉන්න අය හාල්පාරු කුහකයෝ...`

    ඔය කියන්නේ සිංහල කඩයක් දැක්කොත් ඒක බංකොලොත් කරලා සල්ලිවලට ගන්න හැටි හිතන කුහක තම්බියෝ ගැන.
     
    මචන් මේක සතුටු වෙන්න නෙවෙයි හරියට බැලුවොත් දුක් වෙන්න ඕන කාරණයක්. සිංහලය 0.6 කින් වැඩි වෙලා. උඹ දන්නවද ලෝක ජනගහනය වැඩි වීමේ ප්‍රතිශතය 1.95% එතකොට සිංහලය වැඩි වෙලා නෙවෙයි අඩු වෙලා. නමුත් මුස්ලිම් 2.2% ඒ කියන්නේ වැඩි වෙලා. මොකද වැඩි වෙලා කියන්න නම් සාමාන්‍ය ජනගහන වැඩි වීමේ ප්‍රතිශතයට වඩා වැඩි වෙන්න ඕන. එහෙම වෙලා තියෙන්නේ මුස්ලිම් උන් විතරයි. දැන් තේරෙනවද?

    ඔය කියන්නෙ බලපැමක් කරන්න පුළුවන් ප්‍රතිශතය ගැන නොවැ,එ ගැන මම දන්නවා නමුත් අද තියන තත්වේ බලපුහාම මෙකත් ලොකු දෙයක්,මම නම් හිතුවේ 74% -> 73% ට වැටිලා ඇති කියලා,නමුත් එක එහෙම වෙලා නැ නේ
     
    ඔය කියන්නේ සිංහල කඩයක් දැක්කොත් ඒක බංකොලොත් කරලා සල්ලිවලට ගන්න හැටි හිතන කුහක තම්බියෝ ගැන.

    මුස්ලිම් උදවිය ගැන විතරක් නෙමෙයි මම කියන්නෙ සිංහල,දෙමළ ඔය කොයි කවුරුත් ඔහොම හිතනවා නම් වැරදියි...