computer Help

Shevon_rox

Member
Oct 26, 2011
89
4
0
මචන්ලා අපේ යාලුවෙක් පොඩි කැෆේ එකක් කරගෙන යනවා ඒකට තව මැෂින් ටිකක් ඕන වෙලා තියනවා 4ක් 5ක් විතර 2nd Hand එවා තමයි හොයන්නේ.කොළඔ පැත්තේ බම්බලපිටියේ යුනිටි එකේ හරි කොහේ හරි එහෙම ගන්න මැෂින් තියනවද කියලා කියපල්ලකෝ.ලොකු උදව්වක්. :yes::yes:
කඩේ නම එක්කම තියන තැනත් කිව්වොත් නම් ගොඩක් හොදයි
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Used ඒවා නම් නෑ බං.... අළුතෙන්ම ගන්නවා නම් දෙන්නම් අඩුවට...... :yes:

    EZY Optimax & Ultimate වගේ ඒවා දෙන්නම් අඩුවට.... :yes: :)

    එහෙමත් නැත්නම් ලැප්ටොප්ස් එහෙම..... :D
     

    Shevon_rox

    Member
    Oct 26, 2011
    89
    4
    0
    Used ඒවා නම් නෑ බං.... අළුතෙන්ම ගන්නවා නම් දෙන්නම් අඩුවට...... :yes:

    EZY Optimax & Ultimate වගේ ඒවා දෙන්නම් අඩුවට.... :yes: :)

    එහෙමත් නැත්නම් ලැප්ටොප්ස් එහෙම..... :D

    මම මැසෙජ් එකක් දැම්මා මචෝ