Website karana kattiyatath dan sorry thamai

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    news website register karapu kattiyata badu packet
    badu packet wenne mada gahala pissu kelina sites walata ban
    anith normal news sites walata awulak ne
    මට නම් පේන්නෙ මේ නිවුස් සයිට් ගැන ගොඩක් වෙහෙසෙන්නෙ සිරව කියල.උන්ගෙ නිවුස් සයිට් එක ප්‍රොමෝට් කරගන්න ගහන මාකටින් ප්ලෑන් එකක්ද දන්නෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    eth machan gossips sites lankawe idan ne karanne:eek:බ්ලොගර් වලින් කරන ගොසිප් සයිට්
    ඒවත් අල්ලන්න පුළුවන්ද

    මචෝ හුගක් වෙලාවට ගොසිප් සයිට්ස් වැහෙයි. උඹට කරනවනම් එක දෙයක් කරන්න පුලුවන් whois protection ekak පාවිච්චි කරහන් එතකොට අයිතිකාරයා කවුද කියන එක හොයන්න බෑ.

    Code:
    contactprivacy.com
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    badu packet wenne mada gahala pissu kelina sites walata ban
    anith normal news sites walata awulak ne
    මට නම් පේන්නෙ මේ නිවුස් සයිට් ගැන ගොඩක් වෙහෙසෙන්නෙ සිරව කියල.උන්ගෙ නිවුස් සයිට් එක ප්‍රොමෝට් කරගන්න ගහන මාකටින් ප්ලෑන් එකක්ද දන්නෙ නෑ
    සිරව
    ????
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචෝ හුගක් වෙලාවට ගොසිප් සයිට්ස් වැහෙයි. උඹට කරනවනම් එක දෙයක් කරන්න පුලුවන් whois protection ekak පාවිච්චි කරහන් එතකොට අයිතිකාරයා කවුද කියන එක හොයන්න බෑ.

    Code:
    contactprivacy.com
    me site eken mokadda ban karanne
    site link ekak add karala weda ne ne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me site eken mokadda ban karanne
    site link ekak add karala weda ne ne
    උඹේ සයිට් එකේ අයිතිකාරයගෙ විස්තර හංගන එක තමයි මේකෙන් කෙරෙන්නෙ.:D
     
    Last edited:

    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    Lankawe karana website walata 1LAK gannawalu. eeta passe awruddata 50,000 gewannalu. Dan news walata kiyai. balapalla.

    Me anduwa minihekta business akakwath karanna denne naha. :(:(

    Samaharu hari amaruwen website ekak karagena kiyak hari hoya gannawa. Tawa deepalla munta chande. mahindata jaya wewa. :growl::growl:

    Kochara Api Kegehuwoth wedak ne. Dan lagadi Chandayak Enaya Ehinda Danma patan gaththa badu mila adukaranda. Janathawa hithenawa sahanayak denawa kiyala namut aththa Chande. Janathawa rewetenawa. Paw ane api.... :confused: