Website karana kattiyatath dan sorry thamai

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Lankawe karana website walata 1LAK gannawalu. eeta passe awruddata 50,000 gewannalu. Dan news walata kiyai. balapalla.

    Me anduwa minihekta business akakwath karanna denne naha. :(:(

    Samaharu hari amaruwen website ekak karagena kiyak hari hoya gannawa. Tawa deepalla munta chande. mahindata jaya wewa. :growl::growl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ow ithin ethakota unge web site witharak pass karaganna puluwanne..
    ubala hithanawada lankaenews eka 1lak nemei 2 lak gewwath mun register karai kiyala...
    mee wage ewunta chande dena gonnuth innawane
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන ගහන්න යකෝ අපි මේ කට්ටියක් එකතුවෙලා
    නිවුස් සයිට් එකක් කරන කියල හිටියේ
    සේරම දැන් ප්ලෑන් කරලත් ඉවරයි
    දැන් ඉතින් කෙළ වෙනවනෙ
    පජාතයි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    හෙන ගහන්න යකෝ අපි මේ කට්ටියක් එකතුවෙලා
    නිවුස් සයිට් එකක් කරන කියල හිටියේ
    සේරම දැන් ප්ලෑන් කරලත් ඉවරයි
    දැන් ඉතින් කෙළ වෙනවනෙ
    පජාතයි
    chande dunnanam dan ithin widawapan ;)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙන ගහන්න යකෝ අපි මේ කට්ටියක් එකතුවෙලා
    නිවුස් සයිට් එකක් කරන කියල හිටියේ
    සේරම දැන් ප්ලෑන් කරලත් ඉවරයි
    දැන් ඉතින් කෙළ වෙනවනෙ
    පජාතයි

    hoda wade thota maha rajage passen giyata :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒත් බන් කවුරු කරනවද කියල හොයන්න බෑ නෙ
    එහෙනම් ගොසිප් සයිට් එවුන්වත් අල්ලන්න එපැයි

    lankawe idan karoth thamai prashne wenne ... pitarataka idan kaloth ithin nawaththanna bae ne

    allanna puluwan ban ... they can trace :eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරු කියන්න එපා ඕය නීතිය තියෙන්න නිව්ස් වෙබ් සයිට්වලට විතරයි.:growl::growl::growl:

    The government will levy Rs.100,000/- to register a new news website with an annual renewal fee of Rs.50,000/-.
    The Sri Lanka Press Council Act was amended to empower control of news websites.
    Cabinet Spokesman,Media Minister,Keheliya Rambukwella told journalists at the
    weekly cabinet news briefing that the Press Council would be handing all such matters.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙන ගහන්න යකෝ අපි මේ කට්ටියක් එකතුවෙලා
    නිවුස් සයිට් එකක් කරන කියල හිටියේ
    සේරම දැන් ප්ලෑන් කරලත් ඉවරයි
    දැන් ඉතින් කෙළ වෙනවනෙ
    පජාතයි
    පිටරට එකෙක්ගෙ නමට අරගනින්.. උඹට ඕන නම් ෂුවර් පොරවල් හොයලා දෙන්නම්..;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිටරට එකෙක්ගෙ නමට අරගනින්.. උඹට ඕන නම් ෂුවර් පොරවල් හොයලා දෙන්නම්..;)
    eth machan gossips sites lankawe idan ne karanne:eek:බ්ලොගර් වලින් කරන ගොසිප් සයිට්
    ඒවත් අල්ලන්න පුළුවන්ද