pati roll පටි රෝල් mega thread

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔක අර ඉංග්‍රිසිලන්තය කියන රටේ ගත්තු එකක් ;)
    ඔහො මරු මරු
    ලංකාවට වඩා නම් පිරිසිදු කමක් තියෙනව නේද
    ලංකාවේ සමහර පාරෙ අයින් වල චූ ගදේ බෑ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Kanthoruwe hiru fm block ithin phone eken thama. Sira english thirikkalayak dakka kaamata yana gaman

    elzt2ima.jpg

    england වලටත් ආර්ථික අර්බුදය බලපාලා තියන ආකාරය මේ photo එකෙන් හොදට පේනවා ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔහො මරු මරු
    ලංකාවට වඩා නම් පිරිසිදු කමක් තියෙනව නේද
    ලංකාවේ සමහර පාරෙ අයින් වල චූ ගදේ බෑ

    බං මම ඉන්නේ හද්ද පිටිසර පැත්තක අර රතු board එක බස් නැවතුම් පොලක් :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේ ;) හරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා :lol::lol::lol:;)

    පුල් කොලිටි මෙතනින්

    බාගෙට කොලිටි මෙතනින්

    අනුජ මලේ උඹ හෙට ඉඳං දාපන් කොල්ලෝ :yes:

    pati.gif
     
    Last edited:
    • Like
    Reactions: Kasun.D and DJU9

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔන්න අයියා පටි රෝල් දාල ....:cool::cool:
    ඔන්න එහෙනම් අදත් කස්ටියම පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:

    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    හී හී අද මම දැම්ම 5000 එක්කම ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේ ;) හරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා :lol::lol::lol:;)

    පුල් කොලිටි මෙතනින්

    බාගෙට කොලිටි මෙතනින්

    අනුජ මලේ උඹ හෙට ඉඳං දාපන් කොල්ලෝ :yes:

    pati.gif

    Bro Congrats your 5000 post :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔන්න අයියා පටි රෝල් දාල ....:cool::cool:
    ඔන්න එහෙනම් අදත් කස්ටියම පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:

    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:
    pati.gif

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    ubala web site ekak koranawada ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරි අද පටි රෝල් එක මම දාන්නම් මොකද 5000 වෙනි පොස්ට් එකටත් එක්ක හොඳේ. අනුජ මල්ලි තරහ නැනේ ;) හරි ඔන්න එහෙනම් අහපල්ලකෝ මේක හොඳ උගත් බුද්දිමත් දෙපලක් සංවාදයක පැටලිලා :lol::lol::lol:;)

    පුල් කොලිටි මෙතනින්

    බාගෙට කොලිටි මෙතනින්

    අනුජ මලේ උඹ හෙට ඉඳං දාපන් කොල්ලෝ :yes:

    pati.gif

    සුභ පැතුම් දිගටම කොටන්න