අඩෝ මම දැන් Google Maps චෙක් කරා...ඊයේ ටැග් කරලා නොතිබ්බ විහාරස්ථාන සෑහෙන්න ගොඩක් ටැග් කරලා....සිරාවට මමනං හිතුවේ නෑ මේ වගේ දේකට උඹලා මෙච්චර බොක්කෙන් ඉක්මන් වෙලා වැඩ කරයි කියලා...එල කොල්ලො ටිකක් නෙ
දිගටම වැඩේ බම්ප් දාල තියාගමු මචං මොකද ප්රධාන නගර වලින් පිට තියෙන විහාරස්ථානත් ඔක්කොම ටැග් වෙන්න ඕන
වැඩේට අතහිත දුන් හැමෝටම බොහොම ස්තුති....ආඩම්බරයි බං උඹල ගැන....මට මේ නිව්ස් එක දුන්නු එක්කෙනාට හෙට ගිහිං කියන්නෝන ආයේ Google maps බලල දැන් මොකද කියන්නෙ කියල
![]()

thava ekak mark kara....

අපි දැන් පටන් ගත්තෙ![]()
![]()

Niyamai ape pansalath thiyanawa,,wataraka purana Rajamaha wiharaya
Bing map ekatath me wage barida? Facebook ekata godak use wenne location add karaddi Bing map eka neda?

yako wataraka pansala mama dan paya bagekata kalin tag kare
api iskole panala eddi othana thamai hangila enne vice principal elawan enakota
![]()
))

elaazz,,, niyamai ape pansala daapu ekata))
he he us e danda gaawada hangenne![]()
![]()

usedanda neda ...? matath hariyata thne nama nan mathaka na ban
pansala athulatama yanawa samahara dawasata
hugak welawata yanne wataraka handiye ape yaluwekge geyak thibba...anna ekata![]()
me wage pansal rakaganna ona,,rajawaru hadapuwane,