mama add karapu pansal 2kma approve wela
approve wela kiyala hoya ganne kohomada ban

mama add karapu pansal 2kma approve wela

Google Maps උඹලා අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..
මෙන්න මේකයි වැඩේ
උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්
දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....
ඉතිං කව්රුහරි කෙනෙක් අපේ maps බැලුවොත් මේක මුස්ලිම් රටක් කියල වැරදි අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්....මොකද විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...මේ තොරතුර මට කිව්වෙත් එහෙම කෙනෙක් තමයි...
මුස්ලිම් අය ඉතිං ඒ අයගේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා තියෙනව...ඒක හරි....ඉතිං ඒක නිසා...
උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්
ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න(Google map maker)
http://www.google.com/mapmaker
1. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න
දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න
caegory එක විදියට Buddhist Temple කියල type කරන්න
![]()
![]()
2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න
3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න
4. ඊට පස්සෙ save කරන්න
ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....
කට්ටියට බලාගන්න bump එකක්වත් දාගෙන යන්න
ela ela... onna man gane bump ekak & rep+ithin apita paan da banz?ela ela... onna man gane bump ekak & rep+
mama add karapu kisima pansalak thama approve wela ne ne



mama adathbalamu ban...samaharawita tikak kal yayi...wade atharinnepa habai hodada
කමෙන්ට් බම්ප් රෙප් දීපු හැමෝටම බොහොම ස්තුති...මේකට සහභාගී වෙච්ච හැමෝටම තෙරුවන් සරණයි

mama adath
ada dekka pansal keepayakma add kara
thama mage eka add wela nene![]()
කෝරලේමහත්තයා;13036185 said:අපේ ගමේ ගොඩක් ඒවා දාල අවාසයක් තිබිල දැම්ම...
මෙකේ පන්සල් ටික දැකල සුද්දො එන්නෙතුව ඉදීද දන්නෑ...
![]()

