

දැන් කාලේ කවුද බං ඕවා බල බල ආදරේ කරන්නේ..
හිත ගිය තැන මාලිගාව කියනවා නේ..
කොහොම වුනත්..
අපේ රටේ නම් කෙල්ලෝ තවම මේ ගැන දැනුවත් නැති හින්දා..
අපේ කොල්ලෝ ටික බේරෙයි..


onna ithin....ubage athi pandithakama methana hariyanne na puthe....oka lankawe ona tharam wenawa.................
uba adare gana kiwwata Practical wena dewal gana mama kiyanne![]()

ඔව්, ඉතින් උඹට කෙල්ලොන්ගේ අහවල් දේවල් ගැන මටත් වඩා..
දැනුමක් තියෙනවා නේ..
උඹේ හැම ත්රේඩ් එකකින් ම ඒවා පෙනුනා..

monawa karannada ban......ape kollo tika amaruwe dannath bane![]()
ඔව්, ඔව්, එක ඇත්ත..
උඹ සමබරව හිතලා බලලා කරන හින්දා වැරදෙන්න විදියක් නෑ..
එළ..

මිරිකලා බලලා තෝරපල්ලා..



මිරිකලා බලලා තෝරපල්ලා..


