The Unplanned Trip

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් දැක්කෙ මේ පැත්තෙ
    ප්ලෑන් එකක් නෑ කිව්වට හෙන වටයක් දාල නේද
    සුපිරි සුපිරි
    ලස්සන පින්තූර ටිකක් තියෙනව හිත ඇදිල යනව
    වාහනේ යනකොට නුවර වැව සහ මාලිගාව අලල ගහපු එක මරු
    වන්නිල ඇත්තන්ව දැනුවත් කරන්න ගියාද එළකිරි ගැන
    කැකුළියක්වත් හිර් පොජ්ජ මන්දො කරලද
    හූරා මේ ටිකේ නඩෙන් වහන් වෙලා හිටියෙ
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    සුපිරි ගමනක් යලු අපිත් එක්ක බෙදාගත්තට ස්තුතීයී..........!!!!!!!!
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    07.gif

    ෆොටෝ ටික ගොඩක් ලස්සනයි යාළුවා...
    අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි...

    rep added
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    සුපිරි! විස්තර අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි!! :D