කට්ටියට මාව මතකද දන්නෙත් නෑ...
සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දැන්මෙත් නෑනේ..ඔන්න ඉතිං අරන් ආව අලුතින් කරපු සංචාරෙක විස්තර වගයක්..අලුත් කිවුවට මේක ටිකක් පරණයි.මේක ගියෙ නම් හරියටම සිංහල අලුත් අවුරුදු දවස් වල..වැඩ රාජකාරී අස්සේ ඉතිං මේක දාන්න බැරි උනා.. එහෙනම් පටන් ගමුකෝ සංචාරේ..



මේ සංචාරේ හිතා මතා ගිය එකක් නෙවේ..මේකට මූලික උනේ මගේ අයිය..යන්න හිතා ගත්ත තැනක් නෑ නුවරට ගිහින් ප්ලෑන් කරමු කිවුවා..
ඔන්න ඉතිං කිවුවා චගේ අපි මුලින්ම ගියේ නුවර පේරාදෙනිය එහෙම පහු කරගෙන
උදේ පාන්දර මීදුම වැටිල...
මාලිගාවට යන්න කලින් නුවර වැව රවුමට ඉර එලිය වැටිල
හිරු එලිය මිහිතලය සිප ගනී
පියඹා යනවා මා ආකාසයේ
ශ්‍රී දළදා මාලිගාව මගේ ඇසින්
නුවරට ආවාම මාලිගාවට නොයා බෑනේ..ඒ නිසා අපි උදේම ගියේ මාලිගාව වදින්නයි
උරුමය
past continues with present
හදුන්කූරු මල් පෝච්චිය...
My camera eye
මං ආසම පිංතූරය... වහනේ යන ගමන් ගත්තේ...

සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් දැන්මෙත් නෑනේ..ඔන්න ඉතිං අරන් ආව අලුතින් කරපු සංචාරෙක විස්තර වගයක්..අලුත් කිවුවට මේක ටිකක් පරණයි.මේක ගියෙ නම් හරියටම සිංහල අලුත් අවුරුදු දවස් වල..වැඩ රාජකාරී අස්සේ ඉතිං මේක දාන්න බැරි උනා.. එහෙනම් පටන් ගමුකෝ සංචාරේ..



මේ සංචාරේ හිතා මතා ගිය එකක් නෙවේ..මේකට මූලික උනේ මගේ අයිය..යන්න හිතා ගත්ත තැනක් නෑ නුවරට ගිහින් ප්ලෑන් කරමු කිවුවා..
ඔන්න ඉතිං කිවුවා චගේ අපි මුලින්ම ගියේ නුවර පේරාදෙනිය එහෙම පහු කරගෙන
උදේ පාන්දර මීදුම වැටිල...
මාලිගාවට යන්න කලින් නුවර වැව රවුමට ඉර එලිය වැටිල
හිරු එලිය මිහිතලය සිප ගනී
පියඹා යනවා මා ආකාසයේ
ශ්‍රී දළදා මාලිගාව මගේ ඇසින්
නුවරට ආවාම මාලිගාවට නොයා බෑනේ..ඒ නිසා අපි උදේම ගියේ මාලිගාව වදින්නයි
උරුමය
past continues with present
හදුන්කූරු මල් පෝච්චිය...
My camera eye

මං ආසම පිංතූරය... වහනේ යන ගමන් ගත්තේ...
මාලිගාව වැදල ඊළගට යන්නේ කොහෙද කියල කල්පනා කරා..ඊට පස්සේ තීරණය කලා අපේ ආදිවාසීන් බලන්න දඹානට යමු කියල ගිහිල්ලත් නැති එකේ..එතනින් මහියංගනය පාරට දාල ගමන ඇරඹුවා
නිසංසල පාර තුලින් අපි ඉදිරියට
[FONT=times new roman, new york, times, serif]වංගුවේ කෝවිලක්
[FONT=times new roman, new york, times, serif]පරණ පාලම[/FONT]
[FONT=times new roman, new york, times, serif]මෙන්න මී මුරේට යන තැන.. කලින් මං මී මුරේ ගියපු හැටි මතක් උනා[/FONT]
http://www.elakiri.com/forum/showthread.php?t=759478
[FONT=times new roman, new york, times, serif]මේ පරිසරේ රස්නෙත් නෑ..සීතලත් නෑ[/FONT]
[FONT=times new roman, new york, times, serif]නීල කදුකරේ ගේන නිදහසේ...[/FONT]
[FONT=times new roman, new york, times, serif]උදේට මොනා හරි කාල තේකක් බොන්න නැවතුනා,,,එතන ඉස්සරහ තිබ්බ වතුරු පාර තමා මේ[/FONT]
[FONT=times new roman, new york, times, serif]පාරවල් නම් නියමේට තියනව[/FONT]
[FONT=times new roman, new york, times, serif]


[/FONT]
[FONT=times new roman, new york, times, serif]තනිකම නිවන්ද? වෙලාව කන්නද?[/FONT]
[FONT=times new roman, new york, times, serif]නෙස්ටමෝල්ට් නෙවේ
[/FONT]
[FONT=times new roman, new york, times, serif]වට පිටාව[/FONT]
[FONT=times new roman, new york, times, serif]අන්න බොලේ දිය ඇල්ලක්[/FONT]
[FONT=times new roman, new york, times, serif]වැලමීට වංගුව[/FONT]
[FONT=times new roman, new york, times, serif]කොහොමද වංගුව[/FONT]
[FONT=times new roman, new york, times, serif]18 වංගුව යන්නයි හදන්නේ[/FONT]
[FONT=times new roman, new york, times, serif]පොඩ්ඩක් මහන්සි යවන්න නිදාගත්ත[/FONT]
[FONT=times new roman, new york, times, serif]නවීකරණය වෙලා තිබ්බ 18 වංගු[/FONT]
[FONT=times new roman, new york, times, serif]ඔන්න අපි මහියංගනේට ඇතුල් උනා[/FONT]
[FONT=times new roman, new york, times, serif]පාර නම් හදනවා[/FONT]
[FONT=times new roman, new york, times, serif]ඔන්න අපි ළගටම ආවා[/FONT]
[FONT=times new roman, new york, times, serif]මෙතන ඉදන් පාරේ කි.මී දෙකක් ගියාම පාර 2ට බෙදෙනව..එතනින් වම් පැත්තට තමා යන්න ඕන[/FONT]
[FONT=times new roman, new york, times, serif]මෙන්න අපි ආදි වාසීන් ඔන්න තැනට ආව[/FONT]
[FONT=times new roman, new york, times, serif]සත්තු දාන කොටුවක්[/FONT]
[FONT=times new roman, new york, times, serif]ආදි වාසී කෞතුකාගාරය (new)[/FONT]
[FONT=times new roman, new york, times, serif]මෙයා තමා ගයිඩ් උනේ අපේ..වැදි නායකය ගාවට අපිව එක්ක ගියේ මෙයා තමයි[/FONT]
[FONT=times new roman, new york, times, serif]වන මැද්දේ[/FONT]
[FONT=times new roman, new york, times, serif]වැදිනායක වන්නිල ඇත්තන්ගේ ගෙදරට යන්නයි දැන් මේ හදන්නේ[/FONT]
[FONT=times new roman, new york, times, serif]මේ මලයගේ ගෙදරද කොහෙද මතක විදිහට[/FONT]
[FONT=times new roman, new york, times, serif]ආදිවාසීන්ගේ ගෙවල් සහ ජීවන චක්‍ර[/FONT]
[FONT=times new roman, new york, times, serif]වැදි නායක වන්නිල ඇත්තෝ මුණ ගැසිනි
[/FONT]"අපේ ජාතියට අභිමානයක් එක්කරන, අපේකම කියාපාන ආදීවාසීන් අපට ආඩම්බරයකි. ජාතියක අතීත මතක සටහන් යළි යළිත් සිහිගැන්වීමට හැකි කොටසක් ලෙසින් ආදිවාසින් හඳුන්වාදිය හැක. ඌරුවරිගේ තිසාහාමිගෙන් පසුව ආදිවාසී නායකයා ලෙසින් කටයුතු කරන්නේ තිසාහාමිගේ වැඩිමහල් පුත් ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ය."
[FONT=times new roman, new york, times, serif]පොඩ්ඩක කතා බහ කරල එහෙම ඉතිං ඕන් අපි එන්න පිටත් උනා ආපහු ආදිවාසී ගමෙන්[/FONT]
[FONT=times new roman, new york, times, serif]කෞතුකාගාරය..එදා නම් වහල තිබ්බේ[/FONT]
[FONT=times new roman, new york, times, serif]Raux මලයා ද? Alion ද?[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]
[FONT=times new roman, new york, times, serif]Black and white with heritage.[/FONT]
[FONT=times new roman, new york, times, serif]
[/FONT]

+
