IT Products, Services Sales Manager.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එතකොට කියක් ගනන්වද ඔක්කොම?:eek: මට මාමි කිව්වේ එකෙක් කියලනේ?:nerd:

    :frown: මොන මාමිද බොට දෙන්නෙක් ගන්නවා කිව්වේ.....?? :shocked: යකෝ සිංහල තේරෙන්නේ නැද්ද....?? මම කියලා තියෙන්නේ එලකිරි එකේ දෙන්නෙක්ගේ ඈප්ලිකේශන් තියෙනවා කියලයි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ලබන සතියේ සිට Interview කරනු ලැබේ.... :yes: පාට් ටයිම් විදිහට කරන්න කැමති අයටත් අවස්ථාවක් දෙන්න පුලුවන්..... :yes: