TotalCarScore.com’s ලේඛනයට අනුව 2013 වේගවත්ම කාර් 10.
10 වෙනි ස්ථානයට තියෙන්නේ Ferrari 458
Top Speed: 201 mph
Engine: 562 HP 4.5L V 8
MSRP: $229,825
09 වෙනි ස්ථානයට තියෙන්නේ Lamborghini Gallardo LP 570-4
Top Speed: 202 mph
Engine: 562 HP 5.2L V 10
MSRP: $237,600
08 වෙනි ස්ථානයට තියෙන්නේ Chevrolet Corvette ZR1
Top Speed: 205 mph
Engine: 638 HP 6.2L V 8 (Supercharged)
MSRP: $111,600
07 වෙනි ස්ථානයට තියෙන්නේ Bentley Continental GT Speed
Top Speed: 205 mph
Engine: 616 HP 6.0L W 12 (Twin Turbocharged)
MSRP: $234,000
06 වෙනි ස්ථානයට තියෙන්නේ McLaren MP4-12C
Top Speed: 205 mph
Engine: 616 HP 3.8L V 8 (Twin Turbocharged)
MSRP: $239,400
05 වෙනි ස්ථානයට තියෙන්නේ SRT Viper
Top Speed: 206 mph (estimate)
Engine: 640 HP 8.4L V 10
MSRP: $100,000
04 වෙනි ස්ථානයට තියෙන්නේ Ferrari FF
Top Speed: 208 mph
Engine: 651 HP 6.3L V 12
MSRP: $295,000
දැන් තමා හොඳම ටික...
03 වෙනි ස්ථානය තමයි Ferrari F12 Berlinetta
Top Speed: 211 mph
Engine: 730 HP 6.3L V 12
MSRP: $343,385
මෙන්න 2 වෙනි ස්ථානය Lamborghini Aventador LP700
Top Speed: 217 mph
Engine: 700 HP 6.5L V 12
MSRP: $376,000
මේක තමයි 1 ස්ථානය අරන් තියෙන්නේ
Bugatti Veyron Super Sport
Top Speed: 268 mph
Engine: 1,200 HP 8.0L W 16 (Quad Turbocharged)
MSRP: $2.4 million
Post එක හොඳනම් අපිටත් සැලකුවට තරහ නෑ