<<<<<10 fastest cars of 2013>>>>>

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
TotalCarScore.com’s ලේඛනයට අනුව 2013 වේගවත්ම කාර් 10.

10 වෙනි ස්ථානයට තියෙන්නේ Ferrari 458
01-Ferrari-458-Italia-10-Fastest-Cars-2013-jpg_173817.jpg


Top Speed: 201 mph
Engine: 562 HP 4.5L V 8
MSRP: $229,825


09 වෙනි ස්ථානයට තියෙන්නේ Lamborghini Gallardo LP 570-4
02-Lamborghini-Gallardo-10-Fastest-Cars-2013-CNBC-jpg_173816.jpg


Top Speed: 202 mph
Engine: 562 HP 5.2L V 10
MSRP: $237,600


08 වෙනි ස්ථානයට තියෙන්නේ Chevrolet Corvette ZR1
03-Chevrolet-Corvette-ZR1-10-Fastest-Cars-2013-CNBC-jpg_173816.jpg


Top Speed: 205 mph
Engine: 638 HP 6.2L V 8 (Supercharged)
MSRP: $111,600


07 වෙනි ස්ථානයට තියෙන්නේ Bentley Continental GT Speed

04-Bentley-Continental-GT-Speed-10-Fastest-Cars-2013-CNBC-jpg_173816.jpg


Top Speed: 205 mph
Engine: 616 HP 6.0L W 12 (Twin Turbocharged)
MSRP: $234,000


06 වෙනි ස්ථානයට තියෙන්නේ McLaren MP4-12C
05-McLaren-MP4-12C-10-Fastest-Cars-2013-CNBC-jpg_173819.jpg


Top Speed: 205 mph
Engine: 616 HP 3.8L V 8 (Twin Turbocharged)
MSRP: $239,400


05 වෙනි ස්ථානයට තියෙන්නේ SRT Viper

06-SRT-Viper-10-Fastest-Cars-2013-CNBC-jpg_173820.jpg


Top Speed: 206 mph (estimate)
Engine: 640 HP 8.4L V 10
MSRP: $100,000


04 වෙනි ස්ථානයට තියෙන්නේ Ferrari FF

07-Ferrari-FF-10-Fastest-Cars-2013-CNBC-jpg_173820.jpg


Top Speed: 208 mph
Engine: 651 HP 6.3L V 12
MSRP: $295,000


දැන් තමා හොඳම ටික... :P

03 වෙනි ස්ථානය තමයි Ferrari F12 Berlinetta

08-Ferrari-F12-Berlinetta-10-Fastest-Cars-2013-CNBC-jpg_173821.jpg


Top Speed: 211 mph
Engine: 730 HP 6.3L V 12
MSRP: $343,385


මෙන්න 2 වෙනි ස්ථානය Lamborghini Aventador LP700

10-Lamborghini-Aventador-10-Fastest-Cars-2013-CNBC-jpg_173823.jpg


Top Speed: 217 mph
Engine: 700 HP 6.5L V 12
MSRP: $376,000


මේක තමයි 1 ස්ථානය අරන් තියෙන්නේ
Bugatti Veyron Super Sport

09-Bugatti-Veyron-Super-Sport-10-Fastest-Cars-2013-CNBC-jpg_173822.jpg


Top Speed: 268 mph
Engine: 1,200 HP 8.0L W 16 (Quad Turbocharged)
MSRP: $2.4 million


Post එක හොඳනම් අපිටත් සැලකුවට තරහ නෑ :yes::yes::yes:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...


    මේකෙන් මචන් ස්පීඩ් වැඩිම එක ‍තෝරන්න බෑ...:no::no::no:මොකද මේක ඩ්‍රැග් රේස් එකක්...;);)ඩ්‍රැග් රේස් එකක දිනුම පැරදුම තීරනේ වෙන්නේ රියදුරුගේ දක්ශතාවය මත...:yes::yes::yes:
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka

    මේකෙන් මචන් ස්පීඩ් වැඩිම එක ‍තෝරන්න බෑ...:no::no::no:මොකද මේක ඩ්‍රැග් රේස් එකක්...;);)ඩ්‍රැග් රේස් එකක දිනුම පැරදුම තීරනේ වෙන්නේ රියදුරුගේ දක්ශතාවය මත...:yes::yes::yes:

    :yes::yes::yes:
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    මමනම් දන්න තරමට නිශාන් කර් එකක් තමෛ ලොකෙ ස්පිඩ් එකෙන් පලමු තැන ගත්තෙ

    :no::no::no:
    නෑ මචන් 2012 දීත් Bugatti Veyron Super Sport තමයි ලෝකේ වේගවත්ම කර එක වෙලා තියෙන්නේ. විශ්වාස නැත්තම් මෙන්න විස්තර මෙතනින් බලන්න.
    Top 10 fastest cars in the world 2012

    Bugatti Veyron Super Sport

    Bugatti-Veyron_Super_Sport_2011-480.jpg
     

    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama
    මෙන්න 2 වෙනි ස්ථානය Lamborghini Aventador LP700

    10-Lamborghini-Aventador-10-Fastest-Cars-2013-CNBC-jpg_173823.jpg


    Top Speed: 217 mph
    Engine: 700 HP 6.5L V 12
    MSRP: $376,000


    MAMANAM AAAASAMA
    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    මේකෙන් මචන් ස්පීඩ් වැඩිම එක ‍තෝරන්න බෑ...:no::no::no:මොකද මේක ඩ්‍රැග් රේස් එකක්...;);)ඩ්‍රැග් රේස් එකක දිනුම පැරදුම තීරනේ වෙන්නේ රියදුරුගේ දක්ශතාවය මත...:yes::yes::yes:

    Eka nam aththa machan...:yes: patta oi