Photoshop වලින් animated Gif akak

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    Photoshop වලින් animated Gif එකක් හදන විදිය මම අද කතා කරන්න යන්නේ. ඔයලටත් තමන්ගේ වෙබ් සයිට් එකට button එකක්, එළකිරියට ඇවටර් එකක් මේ ක්‍රමයට හදාගන්න පුලුවන්


    මම දැන් හදන්න යන්නේ මේ Image 1ka එක


    -----1.gif

    EK එකේ අනුජ මල්ලිගෙ ඉල්ලීමක් නිසා තමයි මම මේ Thread එක දාන්නේ ඉතින් මෑන්වම ගත්තා උදාහරනෙට




    කතා ඇති.. හරි අපි වැඩේ පටන් ගමු !!!

    1. මුලින්ම වැඩේ පටාන් ගන්න අපි අලුතින් කැන්වර්ස් එකක් ගමු ( සිංහලෙන්නම් අලුත් පිටුවක්) ඒක ගන්නේ මෙහෙමයි.

    File --> New

    lesson1.jpg



    ඒක ක්ලික් කරාම මෙන්න මෙව්වගෙ එකක් එනවා

    2.jpg



    මම ගන්න පිටුවේ දිග පික්සල් 500 පලල පික්සල් 500. background contents එකTransparent සිලෙක්ට් කරලා ok කරන්න

    3.jpg


    මෙන්න මේ වගේ පිටුවක් අනිවා එන්න ඔනේ. අවෙ නැත්නම් ඒවගේ එකක් එනකන් කලින් ටිකම කරන්න :P

    2. දැන් අපි පෙට්ටියක් අදින්න යන්නේ. පෙට්ටි, රවුම්, ඉරි, හැඩතල අදින්නෙ මෙන්න මේ පහල පේන ටූල් එකෙන්, ඒ එක උඩ click කරන් හිට්යම අර වගෙ drop down මෙනු එක එනවා. මම මේ වැඩේට ගන්නේ Rounded Rectangle එකක්. ඉතින් ඒක කරලා අපි ගත්ත පිටුව උඩට ගිහින් left mouse click එක ඔබාගෙන අදින්න ඕනේ


    4.jpg



    මෙන්න මම ඇදගත්තා


    5.jpg



    3. දැන් පහල පික් එකේ පෙන්නන විදියට FX එක click කරලා Blending Options සිලෙක්ට් කරන්න

    6.jpg



    ඒකෙ තියෙන Gradient Overlay සිලෙක්ට් කරලා. අර පේන Gradient කියල ත්යෙන එකේ වර්ණ තීරුව උඩින් කරන්න


    7.jpg



    දැන් මේ කියන ටික ඒකට දෙන්න. වම් පැත්තේ Color Stop එකට කලු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) දකුනු පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #808080) දීල ඒ අලුපාට color stop එක 50% location එකට ගේන්න. ගෙනත් ok කරන්න

    11-1.jpg



    දැන් මේවගේ වෙයි ඔයගෙ පෙට්ටිය

    12.jpg


    දැන් Blending Options වලම Inner Glow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න

    button_with_inner_glow.png



    දැන් Blending Options වලම Stroke select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකට අතුලත් කරන්න ( අලු පාටේ color code එක #808080)

    stroke_settings_in_photoshop.png



    දැන් ආයේ Blending Options වලම Drop shadow select කරලා මේ පින්තූරෙ තියෙන කරුනු ට්ක ඒකත් අතුලත් කරන්න

    drop_shadow_settings.png


    දැන් ඔයාගෙ පින්තුරේ මේවගේ තියෙන්න ඔනේ. එහෙම නැත්නම් කොහේ හරි අවුලක් ඇති අයෙ check කරන්න

    10.jpg



    * දැන් text එක ලියමු ලියන්නේ මේ tool එකෙන්. tool එක click කරලා අපේ layer එක උඩට ගිහින් box එකක් ඇදගන්න. ඇදගෙන එක උඩ type කරන්න.

    text tool 1ka

    13.jpg


    මෙන්න මම ලිව්වා

    14.jpg


    ඊට පස්සෙ මම කලින් කලා වගේ FX click කරල Gradient Overlay ගිහින්, අයේ අර වර්ණ තීරුව උඩ කරලා. ඒකෙ Presets වල උඩම පේලියේ අන්තිම එක කරලා. OK කරන්න

    15.jpg



    එහෙම කලාට පස්සේ මෙහෙම වෙයි ඔය ටයිප් කරපු එක

    16.jpg



    දැන් අපි පොඩි වෙලාවකට අපි ලියපු text එක ටිකක් අයින් කරමු. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. ඔය යට එකේ තියෙනව නේද ඇහැක් ? එක උඩ ක්ලික් කරන්න පුලුවන්. දැන් ඒක උඩ ක්ලික් කරන්න. කරල ඒක නැති කරන්න.

    17.jpg



    මෙන්න බොලේ නැති වෙලා

    18.jpg


    දැන් අපිට එළකිරියේ අර පින්තූරේ ඔනේ... හද හද ඉන්න වෙලා වක් නැ අය්යො. මේන්න තියෙනවා බාගන්න

    Elakirilogopng.png


    ඕක හදපු එකාට තැන්කිව් කිව්වා


    හරි දැන් ඒ පින්තූරේ බාගෙන Photoshop walin open කරගන්න. open කරන්නේ File --> Open (shortcuts Ctrl + O ) ගිහින් image 1ka බාපු ප්ලේස් එකට ගිහින් බාපු image එක සිලෙක්ට් කරල Open karaganna :P

    මම කරා මේ

    19.jpg



    ඊට පස්සෙ keyBoard එකේ V press කරලා අපේ මේ එළකිරි.කොම් image එක උස්සන් ගිහින්. අපේ අර කලින් image එක උඩ අත හරින්න

    20.jpg


    කලින් කලා වගෙ අර ඇහැ ඔබලා ඒකත් නැති කරගන්න

    4. ඊටත් පස්සේ අපිට තව බඩ්ඩක් හදන්න තියෙනවා. ඒකට අපිට තව layer 1ක් ඔනේ ඒකගන්නේ මේක icon 1ka ඔබලා ( මතක තියගන්න ඒක ක්ලික් කරන්න ඔනේ අපේ අර එළකිරි image එකා select වෙල තියන කොට [ මගේ එළකිරි image 1කේ නම layer 1න් පික් එක බලන්න] )

    21.jpg


    මෙන්න ආවා

    22.jpg


    හරි දැන් ඒ layer එකේ, අපි කලින් ඇන්දා වගෙ සුදු පාට Rounded Rectangle එකක් ඇදගන්න මේ වගේ

    23.jpg


    අයේ අර FX ක්ලික් කරලා Blending Options ---> Advanced blending යටතේ තියෙන "Blend Interior Effects as Group" එක click කරන්න. Blend mode 1ක screen දෙන්න Opacity 1ක 90% දෙන්න ( Image 1කෙ 100% තියෙන්නෙ එක 90% කරගන්න)

    24.jpg


    දැන් මේ කියන ටික ඒකට දෙන්න. දකුනු පැත්තේ Color Stop එකට සුදු පාට දෙන්න (ඔය පොඩි කොටුව උඩ click කරාම පාට මාරුකරන්න පුලුවන්) වම් පැත්තේ Color එකට අලු පාට දෙන්න ( අලු පාටේ color code එක #404040) දීල ඒ අලුපාට color stop එක 25% location එකට ගේන්න. ගෙනත් ok කරන්න

    8.jpg



    හදලා ඔකේ කරන්න ඉට පස්සේ මේවගෙ තමයි output එක....

    25.jpg



    5. දැන් තමයි අපි Animation දාන්න පටාන් ගන්නේ

    ක්ලික් කරන්න Windows -> Animaion

    26.jpg


    මේ තියෙන්නේ Animation tool bar 1ක

    27.jpg



    ඔය පහල පෙන්නන එක ක්ලික් කරන්න එතකොට අරකෙ කොපුවක්.. නෑ කොපියක් ඒයි. මෙන්න මේ වගේ.. ඔය 2 කියල තියෙන්නේ


    28.jpg



    අපි කලින් කලින් නැතිකරපු ඇහැ මතකද ? අපි ඇස් 2කක් නැතිකරා මතකද ? අර ලියපු Text එකයි, එළකිරි.කොම් Image එකයි. ඒකෙන් දැන් එළකිරි.කොම් එකේ ඇහැ ආයේ ගන්න එතකොට පේන්නේ මෙහෙමයි

    29.jpg


    දැන් Image 1ක තියෙන layer 1ක select කරලා අර තියෙන Opacity 1ක 0 කරන්න. එතකොට කලින් වගෙම Image 1ක නැතිවෙලා යයි

    30.jpg


    ඊට පස්සේ කලින් වගෙම new layer 1ක් අරගෙන අයේ එළකිරි.කොම් එකේ opacity 1ක 25%ක් කරන්න

    31.jpg



    දැන් කලින් කරපු ටිකම (new layerගත්තා, opacity මාරු කරා ) කරන්න පහල image තියෙන විදියට වෙනස් කර කර

    32.jpg



    අයේ ඒටිකම කරන්න අපි ලිව්ව text එකටත් ( මතක තියා ගන්න text 1ක අරවගේ හදනකොට එළකිරි.කොම් image 1කේ ඇහැ අයේ නැතිකරන්න

    33.jpg



    ඊට පස්සේ අපි හදපු ඒ layers 18ම select කරන්න ( කරන්න ලේසි ක්‍රමය 1 වෙනි layer 1ක select කරලා Shift button (keyboard) ඔබගෙන 18 වෙනි layer 1ක ක්ලික් කරන්න ඊට පස්සෙ පේනවා නේද වෙලාවක් ඒක 0.1 sec හරි 0.2sec හරි දෙන්න. දීලා පහල තියෙන play එක ක්ලික් කරල බලන්න. අපි හදපු 1ක වැඩ කරනවද කියල

    34.jpg


    හරි අපේ වැඩේ ඉවරයි. play කලාම වැඩ නේ ?. දැන් තියෙන්නේ save කරන්න ඒක කරන්නෙ මෙහෙමයි

    File --> save for web & device..

    35.jpg


    ඔය රවුම් කරලා තියෙන 2ක ඒ විදියට මාරු කරලා "save" button 1ka click කරන්න

    36.jpg


    ඊට පස්සේ file name 1ක ගැහැව්වා save කරා

    37.jpg


    වැඩේ ඉවරායි

    මේක මම කොහින්වත් උස්සපු 1කක් නම් නෙමෙයි. පැය 4 විතර ගියා වැඩේට.මමමයි ලිව්වේ මමමයි screenshot ගැහැව්වෙ. මම හිතනවා ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඔයාලට කැමති එකෙන් හදන්න පුලුවන්. මතක තියගන්න ඔයල එළකිරි එකේ avatar එකට දානවනම් 90px x 90px size. 19.75kb ට අඩුවෙන් හදන්න ඔනේ. ඔන්න මම අහෙනම් කැපුනා

    P.S වැඩේ කොයි හරි අවුලක් තියෙනවනම්. මට PM 1ක් දාන්න. පුලුවන් ඉක්මනට මම reply කරන්නම්.

    ;););)
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නියමයි මචන් නියමෙට විස්තර කරලා තියෙනවා:cool::cool::cool:.නොදන්න කට්ට්යට ලොකු උදව්වක්:yes::yes::yes:.හෑමෝම ඔහොම තමන් දන්න දෙය කියලා දෙනවානම් එලකිරිය වඩාත් සුන්දර වේවි:yes::yes::yes:You have given out too much Reputation in the last 24 hours, try again later.රෑට රෙප්2+ දෙන්නම්;););).
     
    • Like
    Reactions: shenu

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ එළකිරි යාලුවන් වෙනුවෙන් මේ වගේ ත්‍රේඩ් එකක් දාල පියවරෙන් පියවර පැහැදිලි කළාට බොහොමත් ම ස්තූතියි. ගොඩක් අයට ඕක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. මොකෝ හැමෝම වගේ ඔය වගේ ලස්සන දේවල් කරන්න කැමතියිනෙ. (Photoshop CS5, Photoshop CS6 වගේ පාවිච්චි කරන අයටනම් ඔය සමහර Commands තියෙන තැන් හා විදිය වෙනස් වෙන්න පුළුවන් මං හිතන්නෙ)
     
    • Like
    Reactions: shenu

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    fatta ban rep+

    Maxxxxa machan really appreciate

    +5

    නියමයි මචන් නියමෙට විස්තර කරලා තියෙනවා:cool::cool::cool:.නොදන්න කට්ට්යට ලොකු උදව්වක්:yes::yes::yes:.හෑමෝම ඔහොම තමන් දන්න දෙය කියලා දෙනවානම් එලකිරිය වඩාත් සුන්දර වේවි:yes::yes::yes:You have given out too much Reputation in the last 24 hours, try again later.රෑට රෙප්2+ දෙන්නම්;););).

    Good post bro

    උඹේ මහන්සිය නම් වටිනවා මචන්... :) +6

    එල මචෝ. ගොඩක් මහන්සි වෙලා තියනවා EK එකේ අයව දැනුවත් කරන්න... කමෙන්ට් කරලා රෙප් දෙන්නම්z

    Good post Bro

    එල එල...:D:D:D

    මම නම් ඔය වැඩේ ඉගෙන ගත්තේ අපේ නදිමාල් සහෝදරයගෙන්....
    :yes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1204218

    Thanks
    Rep+4

    Thanks
    Rep+4

    සුපිරි මචන්... :):)

    අපේ එළකිරි යාලුවන් වෙනුවෙන් මේ වගේ ත්‍රේඩ් එකක් දාල පියවරෙන් පියවර පැහැදිලි කළාට බොහොමත් ම ස්තූතියි. ගොඩක් අයට ඕක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. මොකෝ හැමෝම වගේ ඔය වගේ ලස්සන දේවල් කරන්න කැමතියිනෙ. (Photoshop CS5, Photoshop CS6 වගේ පාවිච්චි කරන අයටනම් ඔය සමහර Commands තියෙන තැන් හා විදිය වෙනස් වෙන්න පුළුවන් මං හිතන්නෙ)

    niyamayi bro. already using it 9+++


    කට්ටියටම ගොඩක් ස්තූතියි. ඔයාලත් ඔවගේ ඒවා හැදුවනම් මේකේ post කරන්න. මම ආසයි ඒවා බලන්න. මේ මම හදපු ටිකක්

    ----.gif
    bump-new.gif
    pati.gif
    rep-new.gif


    Cong.gif
    ty.gif
    BUMP.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බොහොම ස්තුත්යි මචෝ මම වෙනුවෙන් මේ කරපු උපකාරයට ..... :yes::yes:
    මන් දන්නවා උබ මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති ..:):)
    උබේ ඒ මහන්සිය මිල කරන්න බෑ මචෝ .... :yes::yes:
    කොහොම උනත් උබේ ඒ මහන්සිය නිසා මම විතරක් නෙවෙයි , එළකිරි එකේ තව බොහෝ දෙනා ෆොටෝෂොප් ඉගෙන ගන්න ඇති ... :D:D
    අමතක වෙච්චි දේවල් මතක් කර ගන්න ඇති ... :D:D
    කොහොම උනත් උබ මේ වෙනුවෙන් පට්ටම කැප කිරීමක් කරලා තියෙන්නේ ....:yes::yes:
    ඒක ඉතින් දන්නේ තමන්ම thread එකක් create කරලා දාන කෙනෙක් විතරයි ... :yes::yes:
    අනික් එක උබ pictures cut කරලා edit කරලා upload කරන්න කොච්චර මහන්සියක් ගන්න ඇති ද .....? :confused::confused:
    නොදන්නා දෙයක් නොදන්නා එකෙක්ට කියල දෙන එක බොහොම හොද වැඩක් කොල්ලෝ... :yes::yes:
    උබට පින් ... උබට පින් ... උබට ගොඩක්ම පින් ....

    - මිට අනුජ මෙත්සර :)