Chandeta Badu Mila Adu Karala.. Ahuwennanam Epa..

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි.
    අර්තාපල්, ලොකු ලූනු, කරවල, මාළු, හාල්මැස්සන් හා ටින්මාලූ ආනයනික බදු ද පහත දමා තිබේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත භාණ්ඩ මිල අඩුකර තිබේ.

    SOURCE : Lankadeepa
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ලිට්රෝ සහ ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අද (13) මැදියම් රැයේ සිට අඩුකරන බව මුදල් අමාත්‍යාංශය කියයි.
    අර්තාපල්, ලොකු ලූනු, කරවල, මාළු, හාල්මැස්සන් හා ටින්මාලූ ආනයනික බදු ද පහත දමා තිබේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත භාණ්ඩ මිල අඩුකර තිබේ.

    SOURCE : Lankadeepa

    me paara dennam batee ookunta para ballo :yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    chandeta hari adu karaane, dena de kaala wenade balan innai ape parani muthun miththo kiyala thiyenne

    දෙන දෙයක් කියන්නේ යකෝ කන්න දෙයක් දෙනවද මුන් හරියට?:growl: තියෙන හැම මගුලේම ගණන් වැඩි කළා..ඒවාට හරියන්න අපේ ආදායම වත් වැඩි කලාද? :frown::frown: යුද්ධේ ඉවර උනාට වැඩක් නෑ යකෝ ලංකාවේ ස්ත්‍රී දුෂණ ගොඩයි.. :no::no: අපේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් පාරේ තනියෙන් යවන්න පුළුවන් තත්වයක්ද දැන් තියෙන්නේ? :no::growl: කෝ ඒවාට විසඳුම්? තව ලංකාවේ අනාගත පරපුර කනවා..අධ්‍යාපනේ ඉවරයි..:no:
     
    • Like
    Reactions: Rangau2

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දෙන දෙයක් කියන්නේ යකෝ කන්න දෙයක් දෙනවද මුන් හරියට?:growl: තියෙන හැම මගුලේම ගණන් වැඩි කළා..ඒවාට හරියන්න අපේ ආදායම වත් වැඩි කලාද? :frown::frown: යුද්ධේ ඉවර උනාට වැඩක් නෑ යකෝ ලංකාවේ ස්ත්‍රී දුෂණ ගොඩයි.. :no::no: අපේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් පාරේ තනියෙන් යවන්න පුළුවන් තත්වයක්ද දැන් තියෙන්නේ? :no::growl: කෝ ඒවාට විසඳුම්? තව ලංකාවේ අනාගත පරපුර කනවා..අධ්‍යාපනේ ඉවරයි..:no:
    aanduwa minissunta kanna denne naha,ehema dunna 70/77 kaale dan illanne polin wala idan kana ugayakda,aanduwa badu mila wadi karanne naha onna gahana TAX eka nam wadi karanawa eka adu karanawa TAX gahanna epa kiyala ubala kiyanne nahane.oya gahana TAX walin thamai iskolawal campas duwanne ,
    mona rate da nomile adyaapanayak thiyenn. ස්ත්‍රී දුෂණ wadiyenma thiyenne hambanthota e pathiwala inne puka kahaganna niyapoththa nathi gedarata awith gaanita hukala giyath balaagena inna ewun.ekane awurudu gananaawakata passe rata beragaththa maha rajathuma buhiwenneth hambanthotinma thama..dan me kiyanne aanduwata chande nodi vipakshayata denna kiyalada
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    තව තව දේවල් පෝලිමේ අඩු වෙනවා, පැට්‍රොල්, ඩීසල්, කිරිපිටි, වාහන බදු වගේ එව්වා එහෙම :D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aanduwa minissunta kanna denne naha,ehema dunna 70/77 kaale dan illanne polin wala idan kana ugayakda,aanduwa badu mila wadi karanne naha onna gahana TAX eka nam wadi karanawa eka adu karanawa TAX gahanna epa kiyala ubala kiyanne nahane.oya gahana TAX walin thamai iskolawal campas duwanne ,
    mona rate da nomile adyaapanayak thiyenn. ස්ත්‍රී දුෂණ wadiyenma thiyenne hambanthota e pathiwala inne puka kahaganna niyapoththa nathi gedarata awith gaanita hukala giyath balaagena inna ewun.ekane awurudu gananaawakata passe rata beragaththa maha rajathuma buhiwenneth hambanthotinma thama..dan me kiyanne aanduwata chande nodi vipakshayata denna kiyalada

    :yes: වරෙල්ලකෝ මොකුත් දුන්නෙ නෑ කියල වේ*ගේ පුතාල ත්‍රෙඩ් දාගෙන,,,, :growl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    aanduwa minissunta kanna denne naha,ehema dunna 70/77 kaale dan illanne polin wala idan kana ugayakda,aanduwa badu mila wadi karanne naha onna gahana TAX eka nam wadi karanawa eka adu karanawa TAX gahanna epa kiyala ubala kiyanne nahane.oya gahana TAX walin thamai iskolawal campas duwanne ,
    mona rate da nomile adyaapanayak thiyenn. ස්ත්‍රී දුෂණ wadiyenma thiyenne hambanthota e pathiwala inne puka kahaganna niyapoththa nathi gedarata awith gaanita hukala giyath balaagena inna ewun.ekane awurudu gananaawakata passe rata beragaththa maha rajathuma buhiwenneth hambanthotinma thama..dan me kiyanne aanduwata chande nodi vipakshayata denna kiyalada

    මේ ලඟදි ද බං පාසල්,ව්ශ්ව විද්‍යාල පටන් ගත්තේ ලඟදි TAX වැඩි වෙන්න? :eek: ඕනෑම රටක හැමදාම බඩු මිල වැඩි වෙනවා මිසක් අයෙ අඩු වෙන්නේ නෑ..ඒත් එකට හරියන්න ආදායමත් වැඩි වෙනවා..:yes:යුද්ධ කාලේදී නැති වියදම් දැන් මොනවද??TAX වැඩි කරන්නේ රජයේ වියදම් වැඩි..ඒ සංවර්ධනය නිසා නෙවේ.ආණ්ඩුවේ දුෂණ වැඩි..ඒවා ගැන හොයන්න මේ ජනධිපති යන්නේ නෑ..දුෂණය කරන මිනිස්සුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නෑ..මොකද එහෙම උනොත් 3 න් 2 බලය නැති වෙනවා.
    අධ්‍යාපනය කියන්නේ මිනිසාගේ මුලික අවශ්‍යතාවක්..ඒක නොමිලේ ලබාගන්න ඒක මානව අයිතිවාසිකමක්..එහෙම නැතුව සල්ලි වලට අධ්‍යාපනය ගියොත් සල්ලි නැති මිනිස්සු මෝඩ,නූගත් කණ්ඩායමක් බිහි වෙනවා..මං කවදාවත් අනුමත කරන්නේ නෑ නිදහස් අධ්‍යාපනයෙන් තොර ශ්‍රී ලංකාවක්..
    මචන් ස්ත්‍රී දුෂණය කරන්න පලාතක් ඕනේ නෑ..ඕන පැත්තක ඒවා වෙනවා..මේ කොළඹ ඕන තරම් වෙනවා..ලැජ්ජාව නිසා නොකියපු ගැහැණු අය කොඉ තරම් ඇතිද??ඒක ගොඩක් ගැඹුරු මාතෘකාවක්..මොකද මේකේ වැරැද්ද කොල්ලොන්ටම පටවන්න නරකයි..එකට කෙල්ලොත් වග කියන්න ඕනේ වෙලාවක් තියෙනවා..සමහර කෙල්ලෝ ඉන්නවා අවයව ඔක්කොම පෙන්නගෙන යන..උන්ට නම් ඕන එකක්..මොකද ඒක දකින මිනිහෙක්ට ඉවසන්න පුළුවන් නම් තමන්ගේ හැගීම් ඒ කෙනාට පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන් :frown: උන්ට නම් ඕන එකක්..ඒ උනාට අහිංසක කෙල්ලොත් ඉන්නවා.. උඹලට නංගි කෙනෙක් අක්ක කෙනෙක් ඉන්නවා නම් කැමතිද එයට ඔය වගේ දෙයක් වෙනවට? අඩුම තරමේ bus එකේ කොල්ලෙක් jack එකක් හරි ගහනවට? ඒත් අවාසනාවට මෙච්චර බෞද්ධ රටේ ඒවා වැඩි වෙලා..ඒත් ඒවාට හරි නීතියක් නෑ..එල්ලුම් ගහක් නෑ..එහෙම උනාම මේ රටේ මිනිස්සු වැරදි කරන්න වැඩියෙන් පෙළඹෙනවා නේද? මම කියන්නේ ස්ත්‍රී දුෂණ කරන අයව පාරේ ගල් ගහල මරන්න ඕනේ කියලා :no:
    විපක්ෂෙට චන්දෙ දීල වැඩක් නෑ බං..ඔය දැන් ආණ්ඩුවේ ඉන්නෙත් විපක්ෂේ හිටපු අයම තමා..සමහරු 8 පාස් ද දන්නෙත් නෑ..ඔක්කොම එකයි බං..බලය ලැබුනම තමන් හැදෙනවා මිසක් රට හදන්නේ නෑ..:no::no: