ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113

    Wade karanna asai. :yes::yes::D
    Eth step by step instructions one. :shocked:
    Bootloader eka unlock karai passe ayeth lock karranna barida?
    Puluwan nam warrnty ayeth hambawenawada?

    ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම තියෙනවා :) ‍xda එකෙ

    හැබැයි වොරන්ටි ආසාව නම් අතාරින්න වෙනවා බන් :( :D

    වොරන්ටි කන්නද බන් ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    na machan okkoma down karan thiyenne
    odien eken dannath try kala
    eth boot kiyana ekata awith nawathinawa
    mukuthma wenne na

    කොයි version එකද download කලේ Doin එකද CWM එකද? ගත්ත version එකේ Link එකක් දෙන්න බලන්න
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම තියෙනවා :) ‍xda එකෙ

    හැබැයි වොරන්ටි ආසාව නම් අතාරින්න වෙනවා බන් :( :D

    වොරන්ටි කන්නද බන් ;)

    Awulak naha mata step by step instruction tika dennako.
    I really want 2 get tht luk 4 ma 4n. :D

    Magadi hirawunoth sahayata oba sitinawa neda?? :cool::D
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    හොන්දයි දැන් අර කලින් pic එකේ වගේ මචන් PDA එක උඩ click කරලා අර download කර ගත්තේ kernel එක අන්න ඒක select කරපන් මචන් මම හිතන්නේ .tar file එකක් වෙන්න ඕනා. එහෙම කරලා start button ඒක ඔබපන් වෙන මුකුත් tick කරන්න untick කරන්න යන්න එපා හොඳේ

    fhfhf.jpg

    me tika hari
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක දැන් මම දැක්කේ :lol::lol: වහ කනවා 5 point යකෝ මගේ Galaxy S එකටත් ඊට වඩා තිබ්බ :lol::lol: හ්ම්ම්ම් Many Core? ඇයි මොකෝ ගනන් කරන්න බැරි තරමක් තියෙනවද නැත්නම් Dynamically ගාන අඩු වැඩි වෙනවද? කම්බ හොරු යකෝ තොපි. මේවා ගිහිල්ලා කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට :rofl::rofl:

    ow ban mun maaara horu
    eka parak mama pc ekata power supply ekak ganna giya 500W genuine ekak,mun mata dennam kiwa chinese 500w ekak rs.13,000 :eek: :eek: eka geniune ekakut newe :eek: :frown:

    mage genuine seasonic 550w eka unet 8k :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ow ban mun maaara horu
    eka parak mama pc ekata power supply ekak ganna giya 500W genuine ekak,mun mata dennam kiwa chinese 500w ekak rs.13,000 :eek: :eek: eka geniune ekakut newe :eek: :frown:

    mage genuine seasonic 550w eka unet 8k :D

    අපේ උනුත් ඉතින් ලොකු ලොකු වචන දැම්මම දුවල ගිහිලා ගන්නවනේ. මං ගාව තියෙන්නේ Acer Iconia A500 එකක් ආයේ ඇල් වතුරට පිහියෙන් ඇන්න වගේ වැඩ. ICS දැම්මට පස්සේ තමා හැබැයි හොඳට වැඩ කොලේ
     
    මචංල ගොඩක් කට්ටිය මගෙ PM Box එක Full වෙනකන්ම Msg එවල තියනව.:sorry: :( ඒත් සහෝල ආය October වෙනකම් මට උඔලට Help කරන්න බැරිවෙනව,:( :(
    000203F5.gif

    ඒක ගැන මට :( :( :( :sorry: :sorry: :sorry:
    sad-face-1-12gv0st.jpg

    මම නැවතිල course එකක් කරනව :nerd:

    අපේ වැඩකාරයො set එක thread එක ඇදගෙන යනව කියල මම දන්නව,:nerd: අපි ආය
    October වල හම්බවෙමු මචංලා :( :( :sorry:

    sad-face-1-12gv0st.jpg

    උඔල හැමෝටම ජය
    sad%20goodbye%20face.gif

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපේ උනුත් ඉතින් ලොකු ලොකු වචන දැම්මම දුවල ගිහිලා ගන්නවනේ. මං ගාව තියෙන්නේ Acer Iconia A500 එකක් ආයේ ඇල් වතුරට පිහියෙන් ඇන්න වගේ වැඩ. ICS දැම්මට පස්සේ තමා හැබැයි හොඳට වැඩ කොලේ
    hehe mata nam tab ekak wadak na ganna sallit na :P xD
    anyway mage rom eka nam dan tikak anayak wela tiyenne :/ mokek hari kohewat nathi bug ekak hoyagena dangalanawa ne :/ mage wadath awul wegana yanne rom eka nisa :/
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;13035160 said:
    මචංල ගොඩක් කට්ටිය මගෙ PM Box එක Full වෙනකන්ම Msg එවල තියනව.:sorry: :( ඒත් සහෝල ආය October වෙනකම් මට උඔලට Help කරන්න බැරිවෙනව,:( :(
    000203F5.gif

    ඒක ගැන මට :( :( :( :sorry: :sorry: :sorry:
    sad-face-1-12gv0st.jpg

    මම නැවතිල course එකක් කරනව :nerd:

    අපේ වැඩකාරයො set එක thread එක ඇදගෙන යනව කියල මම දන්නව,:nerd: අපි ආය
    October වල හම්බවෙමු මචංලා :( :( :sorry:

    sad-face-1-12gv0st.jpg

    උඔල හැමෝටම ජය
    sad%20goodbye%20face.gif

    Elakiri good luck machan
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;13035160 said:
    මචංල ගොඩක් කට්ටිය මගෙ PM Box එක Full වෙනකන්ම Msg එවල තියනව.:sorry: :( ඒත් සහෝල ආය October වෙනකම් මට උඔලට Help කරන්න බැරිවෙනව,:( :(

    Good Luck මචෝ හොඳට කරපන් අපි සෙට් එකත් ඉන්නවනේ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    hehe mata nam tab ekak wadak na ganna sallit na :P xD
    anyway mage rom eka nam dan tikak anayak wela tiyenne :/ mokek hari kohewat nathi bug ekak hoyagena dangalanawa ne :/ mage wadath awul wegana yanne rom eka nisa :/

    යකෝ කඩෙන් නෙමේ ගත්තේ මෙහෙ තියෙනවා car boot sale කියල ඔය මිනිස්සු car වල දාගෙන ඇවිල්ල ගෙදර බඩු විකුණන pot ඇන්න එකකින් ගත්තේ 30ක් වගේ උනා:lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    samsung s2 kiyala display on weddi error icon ekak pennanawa..ita passe ics kiyala witharak watenawa.. ai off wenawa echcharai on wenne natho :sorry::sorry:

    usb cable eka ain karannado

    Error Icon එක නම් එනවා තමා මචන් මොකද රූට්‌ කරපු හින්ද. ඊට පස්සේ off වෙලා යනවා කියන්නේ kernel එක ගැලපෙන්නේ නෑ බං. හිටපන් ඕකට හරි යන firmware එකක් හොයන්න. අපිට ඒක දාන්න වෙනවා ගොඩ ගන්න

    mokakda damma kernel version eka? v3 da? gama kanawa v3 kiyanne ICS kernel ekak. hitpan mama V2 ekak PM karannam
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113
    weekend එකේ කරමු. කියල දිඅපං නැත්නම් හොඳ guide එකක් දීපන්කො මම කරලා බලන්න

    http://forum.xda-developers.com/showthread.php?t=1254225

    ochchara deyak one na mn hitanne
    mulin pc companion eken poddak try ekak denna

    Awulak naha mata step by step instruction tika dennako.
    I really want 2 get tht luk 4 ma 4n. :D

    Magadi hirawunoth sahayata oba sitinawa neda?? :cool::D

    FOR unlock BL
    http://unlockbootloader.sonymobile.com/

    මචං :) ThilinaC ගෙනුත් අහන්න :) කොකටත් :)
     
    PRICE

    Active member
  • Feb 13, 2009
    548
    37
    28
    මෙහේ
    Error Icon එක නම් එනවා තමා මචන් මොකද රූට්‌ කරපු හින්ද. ඊට පස්සේ off වෙලා යනවා කියන්නේ kernel එක ගැලපෙන්නේ නෑ බං. හිටපන් ඕකට හරි යන firmware එකක් හොයන්න. අපිට ඒක දාන්න වෙනවා ගොඩ ගන්න

    mokakda damma kernel version eka? v3 da? gama kanawa v3 kiyanne ICS kernel ekak. hitpan mama V2 ekak PM karannam
    v2 eka dl kala macho.. inna dala balannam..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,764
    1
    15,423
    113
    චිරි චිරි වැස්ස;13035160 said:
    මචංල ගොඩක් කට්ටිය මගෙ PM Box එක Full වෙනකන්ම Msg එවල තියනව.:sorry: :( ඒත් සහෝල ආය October වෙනකම් මට උඔලට Help කරන්න බැරිවෙනව,:( :(
    http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000203F5.gif[IMG]
    ඒක ගැන මට :( :( :( :sorry: :sorry: :sorry:
    [IMG]http://lewisviewlands.edublogs.org/files/2011/06/sad-face-1-12gv0st.jpg[1IMG]
    මම නැවතිල course එකක් කරනව :nerd:

    අපේ වැඩකාරයො set එක thread එක ඇදගෙන යනව කියල මම දන්නව,:nerd: අපි ආය [/COLOR][/SIZE][SIZE=1][COLOR=Blue]October[/COLOR][/SIZE][SIZE=1][COLOR=Blue] වල හම්බවෙමු මචංලා :( :( :sorry:

    [IMG]http://lewisviewlands.edublogs.org/files/2011/06/sad-face-1-12gv0st.jpg[1IMG]
    [/COLOR][/SIZE][SIZE=1][COLOR=Blue][B]උඔල හැමෝටම ජය[/B][/COLOR][/SIZE]
    [SIZE=1][COLOR=Blue][IMG]http://www.nadaskysnest.com/sad%20goodbye%20face.gif[IMG]
    [/COLOR][/SIZE][/CENTER][/QUOTE]

    උබටත් ජය :)
     
    Status
    Not open for further replies.