ඔන්න ලංකාවේ ඉන්න මොන්ටිසෝරි බබාලට ටොෆි බෙදනවා ...
කැමති කස්ටිය කන්න...
කෝ කට්ටිය කැවද ටොපි? ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිලත් අඩු කොරලලු, ඒ විතරක්නම් බැරිය ඔන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදුත් අඩුකොරළලු, හම්මේ දේශ මාමක ටින් ටින් ලට දැන් නිකන් දෙයියෝ අහවල් එක කොලා වගේ ඇති

ගොඩක් උන් කනවා ලිද තම්යි