Enna Okkomala Enna, Mewa Oyaalatamayi

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න ලංකාවේ ඉන්න මොන්ටිසෝරි බබාලට ටොෆි බෙදනවා ...
    කැමති කස්ටිය කන්න...

    කෝ කට්ටිය කැවද ටොපි? ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිලත් අඩු කොරලලු, ඒ විතරක්නම් බැරිය ඔන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදුත් අඩුකොරළලු, හම්මේ දේශ මාමක ටින් ටින් ලට දැන් නිකන් දෙයියෝ අහවල් එක කොලා වගේ ඇති :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Mehema hari deyak una eka hodayine bang.
    ඔකට මිනිස්සු රැවටිලා යුන්පි ජෙවිපි චන්ද කැඩෙනවානෙ :lol:ඉතින් බඩු මිල අඩු උනත් නැත්තත් අපි විරුද්ද වෙන්න ඔනනෙ නැත්නම් කොහොම්ද චන්දෙ දිනන්නෙ (අහ් දිනන්නෙ නෙමෙ ජාමෙ බෙර ගන්නෙ):rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔකට මිනිස්සු රැවටිලා යුන්පි ජෙවිපි චන්ද කැඩෙනවානෙ :lol:ඉතින් බඩු මිල අඩු උනත් නැත්තත් අපි විරුද්ද වෙන්න ඔනනෙ නැත්නම් කොහොම්ද චන්දෙ දිනන්නෙ (අහ් දිනන්නෙ නෙමෙ ජාමෙ බෙර ගන්නෙ):rofl:

    :yes::yes::yes: